'අපටත් දවසක ඉර පායාදෝ'😍👧🖤

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මං අපේ සිංහල පොතේ ආසම කතාව "බෙලෙක්",

    ඒකෙ තියෙන්නේ බෝතල් පත්තර කාරයෙක්ගේ කතාවක්, මං ඒකෙන් එක ආදර්ශයක් ගත්තා ඒකෙ උගෙ work ethic එක මාර විදිහට පැහැදිලි කරලා තියෙනවා, පොඩි කාලේ work ethic කතා තේරුනේ නැති උනාට, එහෙම වැඩ කරොත් ජීවිතේ order එකක් එනවා කියලා තේරුනා, අන්තිමට සල්ලි තිබ්බොත් කෑල්ලක් සෙට් කරගන්න පුළුවන් කියලත් තේරුනා.

    ඒක තමා මා සිත්ගත් කතාව, අසා සිටි ඔබ සැමට ඉස්තූතියි
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මං අපේ සිංහල පොතේ ආසම කතාව "බෙලෙක්",

    ඒකෙ තියෙන්නේ බෝතල් පත්තර කාරයෙක්ගේ කතාවක්, මං ඒකෙන් එක ආදර්ශයක් ගත්තා ඒකෙ උගෙ work ethic එක මාර විදිහට පැහැදිලි කරලා තියෙනවා, පොඩි කාලේ work ethic කතා තේරුනේ නැති උනාට, එහෙම වැඩ කරොත් ජීවිතේ order එකක් එනවා කියලා තේරුනා, අන්තිමට සල්ලි තිබ්බොත් කෑල්ලක් සෙට් කරගන්න පුළුවන් කියලත් තේරුනා.

    ඒක තමා මා සිත්ගත් කතාව, අසා සිටි ඔබ සැමට ඉස්තූතියි
    Dan ubata salli tiyeda
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara

    ඒකටත් ආසයි...අර අක්කායි,නංගියි වැටිච්ච කාසියක් හොයන එක නේද,භූමිතෙල් ගන්න ගෙනාපු...😊
     
    • Like
    Reactions: narihashan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඊට වඩා පරණයි මහිතේ - අයියලාටත් තියෙන්න ඇති ඉතින්, සිලබස් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන්න පටන් ගත්තෙ ප්‍රයිවට් කම්පැනි වලට ඉස්කෝල පොත් අච්චු ගහන්න දුන්නට පස්සේ නේ :lol:

    ow parana nam athi...mage mathaken kiwwe :)

    sinhala achchu pothakin arenna mama oya kathaawa kiyawala thiyenna widihak naa,,ekai ..

    ape lokuma ayya 99 o/l..samahara welawata e kittu kaaleka kiyawapu ekak wennath puluwan..

    'දියමන්ති මාලය' අපටත් තිබ්බා.තව සිංහල ව්‍යාකරණ අච්චු පොතේද මන්දා'පොළෝ කුහරයෙන් පැමිණි මිනිසා'එක තිබ්බේ.

    mokakda awurudda machan??

    polo kuharayen apu ekath oya ekama kaale thamai thibune :)

    gal guhawak asse innawa, ehema scene ekak neda??
    ------ Post added on Mar 15, 2023 at 2:40 PM
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ow parana nam athi...mage mathaken kiwwe :)

    sinhala achchu pothakin arenna mama oya kathaawa kiyawala thiyenna widihak naa,,ekai ..

    ape lokuma ayya 99 o/l..samahara welawata e kittu kaaleka kiyawapu ekak wennath puluwan..

    mokakda awurudda machan??

    polo kuharayen apu ekath oya ekama kaale thamai thibune :)

    gal guhawak asse innawa, ehema scene ekak neda??
    ------ Post added on Mar 15, 2023 at 2:40 PM
    අර රට යන කෙනෙක්ගේද මන්දා බෑග් ටිකක් උස්සන් ගිහින් පස්සේ ඌට බෑග් ටික ගෙනිච්ච කෙනා මඟහැරිලා ආපහු හොයාගෙන සල්ලි දෙන්න යද්දී ඒ කෙනා ගන්නැති කතාවක් තියෙන්නේ.2014 O/L කාලේ එකක්.2015දී syllabus වෙනස් වුණා.' දියමන්ති මාලය' ඒකෙන් පස්සේ syllabus එකේ.මං 2019 O/L නිසා ඒක අහුවුණේ.තාමත් ඒක තියෙන්නේ O/L වලට...😊
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    :) uba oya kiynawa wagema, mama podi kaale mata mathakai mama ape ayyalage sinhala potha aran kiyawanawa :love:

    mata hithune ee poth wala apita wadaa lassana kathaa thibuna kiyala

    Siyadoris ge bicycle eka...
    thawa ara Diyamanthi malaye kathawa..
    nidanayaka kathawa..upan lapayak thiyena kellek hoynne :)

    e kale athal monawa unath..tfs

    Anestella teacher hitiyeth oyage awuruddeda :rofl:

    --

    meter 100 kiyanne ara sir kenek lamayawa race ekak duwanna ekkan yana kathaawada??

    eka thibune ape ayyalage pothe,,mama 2008 o/l (eke thibune na), ethakota ayya 2005/2006 wage..e kale thibuna oka mata hodatama mathakai :yes:

    8 wasare pothe thibune "Rattharan" naatya neda?? :baffled:

    achchi kenek, puthai leliyi kalaawaka dala enawa marila kiyala..

    achchi gal guhuaawakata giyama, eke horun 4 denek innawa..rattharan goda gahala thiyenawa...

    horu ekka kattadiyek innawa...u mathuranawa,,,yanne nathi nisaa diwata diwa gaala balanna one kiynawa..

    ethakota gaani diwa hapanawa..:)

    ada wage mathakai me padam ahan inawa :lol:
    ------ Post added on Mar 15, 2023 at 1:41 PM
    නෑ බං Anestella teacher හිටියේ grade 9... මේ පාඩම් කරේ වජිරා ටීච...
     
    • Love
    Reactions: kolavari

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මට නම් තේරෙන්නෙ නැහැ බන් සිංහල සාහිත්‍ය කියල ජපන් පරිවර්තන තියෙන්නෙ. ඉංග්‍රීසි සාහිත්‍ය කියලා ඉන්දියන් පරිවර්තන තියෙන්නෙ (village by the sea) හොදම එක කාලයක් Eng Lit වලට ඉගැන්නුවේ මඩොල් දූව ඉන්ග්‍රීසි පරිවර්තනය. මොන විහිලුද බන් මේවා :sorry:
    Math campus ekaka inne. Literature syllabus eke Russian/French translations thiyenava. But foreign literature category eke thiyenne. Village by the sea kiyanne translation ekak nemei
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඊයා මතක් කරන්න එපා ඔය මූසල subject එක
    ඒ කාලේ කනයි, පුකයි නෑ ගුටි කාලා කවි පාඩම් නැතුව
     
    • Haha
    Reactions: kolavari

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    අහසේ වලාකුළු හා තරගයක යෙදී
    තොටියා ඔරුව ආපසු තොටුපලට පදී
    දියවැල බිදී දෙන රාවය ....................
    හබලේ ගැඹුරු හඩ සමගම ගොඩට වදී.

    ලාවට මතකයි තාමත්. "වැස්ස"
     
    • Like
    Reactions: kolavari