Dan ubata salli tiyedaමං අපේ සිංහල පොතේ ආසම කතාව "බෙලෙක්",
ඒකෙ තියෙන්නේ බෝතල් පත්තර කාරයෙක්ගේ කතාවක්, මං ඒකෙන් එක ආදර්ශයක් ගත්තා ඒකෙ උගෙ work ethic එක මාර විදිහට පැහැදිලි කරලා තියෙනවා, පොඩි කාලේ work ethic කතා තේරුනේ නැති උනාට, එහෙම වැඩ කරොත් ජීවිතේ order එකක් එනවා කියලා තේරුනා, අන්තිමට සල්ලි තිබ්බොත් කෑල්ලක් සෙට් කරගන්න පුළුවන් කියලත් තේරුනා.
ඒක තමා මා සිත්ගත් කතාව, අසා සිටි ඔබ සැමට ඉස්තූතියි
ඒකටත් ආසයි...අර අක්කායි,නංගියි වැටිච්ච කාසියක් හොයන එක නේද,භූමිතෙල් ගන්න ගෙනාපු...මං අපේ සිංහල පොතේ ආසම කතාව "බෙලෙක්",
ඒකෙ තියෙන්නේ බෝතල් පත්තර කාරයෙක්ගේ කතාවක්, මං ඒකෙන් එක ආදර්ශයක් ගත්තා ඒකෙ උගෙ work ethic එක මාර විදිහට පැහැදිලි කරලා තියෙනවා, පොඩි කාලේ work ethic කතා තේරුනේ නැති උනාට, එහෙම වැඩ කරොත් ජීවිතේ order එකක් එනවා කියලා තේරුනා, අන්තිමට සල්ලි තිබ්බොත් කෑල්ලක් සෙට් කරගන්න පුළුවන් කියලත් තේරුනා.
ඒක තමා මා සිත්ගත් කතාව, අසා සිටි ඔබ සැමට ඉස්තූතියි
owඒකටත් ආසයි...අර අක්කායි,නංගියි වැටිච්ච කාසියක් හොයන එක නේද,භූමිතෙල් ගන්න ගෙනාපු...![]()
ඊට වඩා පරණයි මහිතේ - අයියලාටත් තියෙන්න ඇති ඉතින්, සිලබස් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන්න පටන් ගත්තෙ ප්‍රයිවට් කම්පැනි වලට ඉස්කෝල පොත් අච්චු ගහන්න දුන්නට පස්සේ නේ![]()

'දියමන්ති මාලය' අපටත් තිබ්බා.තව සිංහල ව්‍යාකරණ අච්චු පොතේද මන්දා'පොළෝ කුහරයෙන් පැමිණි මිනිසා'එක තිබ්බේ.
අර රට යන කෙනෙක්ගේද මන්දා බෑග් ටිකක් උස්සන් ගිහින් පස්සේ ඌට බෑග් ටික ගෙනිච්ච කෙනා මඟහැරිලා ආපහු හොයාගෙන සල්ලි දෙන්න යද්දී ඒ කෙනා ගන්නැති කතාවක් තියෙන්නේ.2014 O/L කාලේ එකක්.2015දී syllabus වෙනස් වුණා.' දියමන්ති මාලය' ඒකෙන් පස්සේ syllabus එකේ.මං 2019 O/L නිසා ඒක අහුවුණේ.තාමත් ඒක තියෙන්නේ O/L වලට...ow parana nam athi...mage mathaken kiwwe
sinhala achchu pothakin arenna mama oya kathaawa kiyawala thiyenna widihak naa,,ekai ..
ape lokuma ayya 99 o/l..samahara welawata e kittu kaaleka kiyawapu ekak wennath puluwan..
mokakda awurudda machan??
polo kuharayen apu ekath oya ekama kaale thamai thibune
gal guhawak asse innawa, ehema scene ekak neda??
------ Post added on Mar 15, 2023 at 2:40 PM
නෑ බං Anestella teacher හිටියේ grade 9... මේ පාඩම් කරේ වජිරා ටීච...uba oya kiynawa wagema, mama podi kaale mata mathakai mama ape ayyalage sinhala potha aran kiyawanawa
mata hithune ee poth wala apita wadaa lassana kathaa thibuna kiyala
Siyadoris ge bicycle eka...
thawa ara Diyamanthi malaye kathawa..
nidanayaka kathawa..upan lapayak thiyena kellek hoynne
e kale athal monawa unath..tfs
Anestella teacher hitiyeth oyage awuruddeda
--
meter 100 kiyanne ara sir kenek lamayawa race ekak duwanna ekkan yana kathaawada??
eka thibune ape ayyalage pothe,,mama 2008 o/l (eke thibune na), ethakota ayya 2005/2006 wage..e kale thibuna oka mata hodatama mathakai
8 wasare pothe thibune "Rattharan" naatya neda??
achchi kenek, puthai leliyi kalaawaka dala enawa marila kiyala..
achchi gal guhuaawakata giyama, eke horun 4 denek innawa..rattharan goda gahala thiyenawa...
horu ekka kattadiyek innawa...u mathuranawa,,,yanne nathi nisaa diwata diwa gaala balanna one kiynawa..
ethakota gaani diwa hapanawa..
ada wage mathakai me padam ahan inawa
------ Post added on Mar 15, 2023 at 1:41 PM
Math campus ekaka inne. Literature syllabus eke Russian/French translations thiyenava. But foreign literature category eke thiyenne. Village by the sea kiyanne translation ekak nemeiමට නම් තේරෙන්නෙ නැහැ බන් සිංහල සාහිත්‍ය කියල ජපන් පරිවර්තන තියෙන්නෙ. ඉංග්‍රීසි සාහිත්‍ය කියලා ඉන්දියන් පරිවර්තන තියෙන්නෙ (village by the sea) හොදම එක කාලයක් Eng Lit වලට ඉගැන්නුවේ මඩොල් දූව ඉන්ග්‍රීසි පරිවර්තනය. මොන විහිලුද බන් මේවා![]()
නෑ බං Anestella teacher හිටියේ grade 9... මේ පාඩම් කරේ වජිරා ටීච...

Ai bn AL classes walata sinhala kare... Eya thama apita OL walata kare...kawuda vajira![]()