ගොඩක් පින් සිද්ද වෙන වැඩක් ඔයා කරලා තියෙන්නේ.... සතෙක්ට උගේ නිදහස ලැබෙනවා කියන්නේ හරියට මැරෙන්න හිටිය කෙනෙක්ට අයෙත් ජීවත් වෙන්න අවස්තාවක් ලැබුන වගේ දෙයක්...