අපට අපේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවානම්.........

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ගොඩක් පින් සිද්ද වෙන වැඩක් ඔයා කරලා තියෙන්නේ.... සතෙක්ට උගේ නිදහස ලැබෙනවා කියන්නේ හරියට මැරෙන්න හිටිය කෙනෙක්ට අයෙත් ජීවත් වෙන්න අවස්තාවක් ලැබුන වගේ දෙයක්...
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    හපෝ මහ කාලකන්නි වියාපරයක් අය්යා කරපු වඩෙ හොදය් මම එක ඉස්මුදුනින් පිලිගන්නව එත් ඇත්ත තත්වෙ බැලුවොත් අපි ඔය විදිහට කුරොල්ලො නිදස් කරන නිසනෙ ඔය මිනිස්සු ඔය විදිහට කුරුල්ලන්න්ව අල්ලන් ඇහිල්ල විකුනන්නෙ අපි සල්ලි දීල කුරුල්ලො ගත්තෙ නැත්නම් ඔක වෙනනෙ නැ නෙ මෙක ඉතින් මෙහෙම කිව්වට වඩක් නැ කරන්න බැරි වැඩක් නිකන් ලන්කවෙ ඔක්කොම මස් මලු නොකනවනම් සත්තු මරන්න වගෙ වැඩක්:yes::yes::yes:
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    89002640.png

    මිරකන මිරිකිල්ලට උගේ බඩවැල් කටෙන් එන්න ඇති නෙ?
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තිරිසසුන්ගෙ නිදහසටත් මිලක් නියම කරන සමාජයක ඉපදුණු අපි අතිරම ඒ නිදහස වෙනුවෙන් මුදල් වැය කරන අපිම ඉන්න එක කොයිතරම් වාසනාවක්ද :D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    89002640.png

    මිරකන මිරිකිල්ලට උගේ බඩවැල් කටෙන් එන්න ඇති නෙ?
    :rofl:

    පව් බං. ඒත් ඉතින් අනේ මංදා මොනා කියන්නද කියලා.