අපට අපේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවානම්.........

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    I'm not going to need it, I've done enough good deeds for next seven lives :P
    8.gif
    හොඳා හොදා. අපිටත් නම මතක තියෙයි හොඳටම
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    shdri wde na ela mth dnta ohoma kurullo 10 kvithra nishas krla thynva klnklta. but oyata kyla thyna gna wedi! 1 kge smnya gna mn dnna vdhta 150-250 wenkn thynne.
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    ඕක ඔය හරියෙ යන හොඳ ව්‍යාපාරයක් තමයි. ගොඩක් අය ඔතෙන්ට ඇවිත් කුරුල්ලො නිදහස් කරනව. මං හිතන්නෙ භාර හාර වලට අපල උපද්‍රව වලට තමයි ඕව කරන්න කියල තියෙන්නෙ. ඒත් ඉතිං මිනිස්සු ගැන පුදුම හිතෙනවා, තමනගේ අපලයක් දුරු කරගන්න නිදහසේ හිටපු කුරුල්ලෙක්ව අල්ලන් ඇවිත් ආයෙත් මුදලට නිදහස් කරනව. තව ටික දවසකින් ආයෙම අල්ලන් එනවා. සමහර විට නිදහස ලබපු එකෙක්ම ආයේ අහුවෙන්නත් බැරි නෑ. ජාවාරමක් ව්දියට යන ව්‍යාපාරයක් කිවොත් නිවැරදි :(

    ඔය කියල තියෙන්නෙම නිදහස් කරන්න විකුණන කුරුල්ලො කියලනේ. ඒකෙන්ම තේරෙනවා බිස්නස් එක මොකද්ද කියල. සත්තුන්ට කතා කරන බැරි උනේ හොඳ වෙලාවට. නැත්නම් මේ මිනිස්සු කරන විකාර වලට හොඳට අහගන්න තිබ්බ :yes:

    සත්තුන්ගෙ අසරණකම පෙන්නලා කප්පම් ගන්න වැඩක් මේක.
    කරල තියෙන දේ නම් ඉතිං මොනව උනත් වටිනවා, අහිංසක සත්තුනේ

    :yes::yes::yes::yes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    thanks-17-84893.gif

    MY DEAR FRNDZ. . . . . .


    අදහස් දක්වපු..මේ දෙය අගේ කරපු...ත්‍රෙඩ් එක බම්ප් කරපු...+රෙප් දීපු යාලුවො හැමෝටම ගොඩාක් ස්තූතියි.....:):):):):):):)