ඒකත් ඉවරයි,..
Dulanzz පුතේ වෙන අතක් බලා ගනිං
uba hithuwada man awe kello balanna kiyala 
ඕක ඔය හරියෙ යන හොඳ ව්‍යාපාරයක් තමයි. ගොඩක් අය ඔතෙන්ට ඇවිත් කුරුල්ලො නිදහස් කරනව. මං හිතන්නෙ භාර හාර වලට අපල උපද්‍රව වලට තමයි ඕව කරන්න කියල තියෙන්නෙ. ඒත් ඉතිං මිනිස්සු ගැන පුදුම හිතෙනවා, තමනගේ අපලයක් දුරු කරගන්න නිදහසේ හිටපු කුරුල්ලෙක්ව අල්ලන් ඇවිත් ආයෙත් මුදලට නිදහස් කරනව. තව ටික දවසකින් ආයෙම අල්ලන් එනවා. සමහර විට නිදහස ලබපු එකෙක්ම ආයේ අහුවෙන්නත් බැරි නෑ. ජාවාරමක් ව්දියට යන ව්‍යාපාරයක් කිවොත් නිවැරදි
ඔය කියල තියෙන්නෙම නිදහස් කරන්න විකුණන කුරුල්ලො කියලනේ. ඒකෙන්ම තේරෙනවා බිස්නස් එක මොකද්ද කියල. සත්තුන්ට කතා කරන බැරි උනේ හොඳ වෙලාවට. නැත්නම් මේ මිනිස්සු කරන විකාර වලට හොඳට අහගන්න තිබ්බ
සත්තුන්ගෙ අසරණකම පෙන්නලා කප්පම් ගන්න වැඩක් මේක.
කරල තියෙන දේ නම් ඉතිං මොනව උනත් වටිනවා, අහිංසක සත්තුනේ
ආහ් මචං සම්පත්![]()
DJ චි කේ යි යා;11547132 said:අනේ මේල් ඇඩ්රස් එකට දාන්නේ තමන්ගේ නමද??? අනිත් නම මොකක්ද කියලා දකින්න ඇතිනේ..... කිකිකිකි :පී






සම්පත් එයාගේ bf ද කොහෙද dulan පුතේඒකත් ඉවරයි,..
Dulanzz පුතේ වෙන අතක් බලා ගනිං
rip
DJ චි කේ යි යා;11547141 said:
kiyapanko ban machan kiyala hari oya kiyala hari katha karanna 
සම්පත් එයාගේ bf ද කොහෙද dulan පුතේrip
![]()

සම්පත් එයාගේ bf ද කොහෙද dulan පුතේrip
![]()

uba bageta hdichcha ekakdakiyapanko ban machan kiyala hari oya kiyala hari katha karanna
![]()


adooow api yalu wena kello gana dannawane![]()

adooow api yalu wena kello gana dannawane![]()
මම නොදන්නවද බොල ඒවා
සයිට් එක ආයේ ඕපන් කරා
Warez Site එකක විදිහට
වර ඒ පැත්තේ
DJ චි කේ යි යා;11547159 said:දුලන්zzzz විරහ ගීතයක් දාන්නද????![]()
ubata mona kiyala katha karannada kiyala hitha ganna baruwa hitiye 
ඇයි උඹ කලින් කියුවෙ,..![]()

