අපට අපේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවානම්.........

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඕක ඔය හරියෙ යන හොඳ ව්‍යාපාරයක් තමයි. ගොඩක් අය ඔතෙන්ට ඇවිත් කුරුල්ලො නිදහස් කරනව. මං හිතන්නෙ භාර හාර වලට අපල උපද්‍රව වලට තමයි ඕව කරන්න කියල තියෙන්නෙ. ඒත් ඉතිං මිනිස්සු ගැන පුදුම හිතෙනවා, තමනගේ අපලයක් දුරු කරගන්න නිදහසේ හිටපු කුරුල්ලෙක්ව අල්ලන් ඇවිත් ආයෙත් මුදලට නිදහස් කරනව. තව ටික දවසකින් ආයෙම අල්ලන් එනවා. සමහර විට නිදහස ලබපු එකෙක්ම ආයේ අහුවෙන්නත් බැරි නෑ. ජාවාරමක් ව්දියට යන ව්‍යාපාරයක් කිවොත් නිවැරදි :(

    ඔය කියල තියෙන්නෙම නිදහස් කරන්න විකුණන කුරුල්ලො කියලනේ. ඒකෙන්ම තේරෙනවා බිස්නස් එක මොකද්ද කියල. සත්තුන්ට කතා කරන බැරි උනේ හොඳ වෙලාවට. නැත්නම් මේ මිනිස්සු කරන විකාර වලට හොඳට අහගන්න තිබ්බ :yes:

    සත්තුන්ගෙ අසරණකම පෙන්නලා කප්පම් ගන්න වැඩක් මේක.
    කරල තියෙන දේ නම් ඉතිං මොනව උනත් වටිනවා, අහිංසක සත්තුනේ

    ow meka ehema wennath puluwan.. mokada oya kurullo 2na wadi durak yanne na.. eeth ithin ape yaluwa karala thiyena dein aduma gaane e kurulu joduwa apahu ahu wenakan hari ara kuduwen midila tikak nidahase idie neda???....

    mama mekata add karanna hituna thawa deyak thiyanawa.. ape rate inna sathwa arakshaka sanvidana walata mewa penne nadda??? e gollanta hamadama penune.. loku ewa witharai... Ali sangananaya waradie kiyanna puluwan ayata ai me podi kurullo tika wenuwen katha karanna bari???? unge nidahasa wenuwen katha karanna bari? mokada wee kurulla podi nisada???
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    DJ චි කේ යි යා;11547132 said:
    අනේ මේල් ඇඩ්‍රස් එකට දාන්නේ තමන්ගේ නමද??? අනිත් නම මොකක්ද කියලා දකින්න ඇතිනේ..... කිකිකිකි :පී







    :lol::lol::lol::lol::lol:

    පට්ට සිංදුව:P
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    honda wadak karala thyenne.:D
    aththatama harima santhosai me wage aya lankawe/ me loke inna eka gana. :)
    niyapothuth lassanai...:love::P
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    DJ චි කේ යි යා;11547159 said:
    දුලන්zzzz විරහ ගීතයක් දාන්නද???? ;)
    11.gif
    11.gif
    11.gif
    ela ela kollek :cool: ubata mona kiyala katha karannada kiyala hitha ganna baruwa hitiye :P
    ඇයි උඹ කලින් කියුවෙ,.. :eek:

    :eek::no: