සිංහළයා;11533601 said:ආහ් මට වැරදුනා ආච්චි නෙහ්..
ඔය කාලෙට ඔය වගේ වැඩ කරන එක හොඳා
![]()

dan me kurullo koheda inne kiyala hoyala baluwada?
අනේ අනේ රැබී......ඔයාටත් අපේ එස්ස්ට වගේ
පිනක් දහමක් කරගන්න කකුලක් වලේ තියෙන්නම ඕනෙද
ඒකනේන්නං...![]()
ආහ්!?ඒකියන්නේ වල පයයි ගොඩ පයයිද මං![]()
![]()


සිංහළයා;11533965 said:පිනක් දහමක් කරගන්න කකුලක් වලේ තියෙන්නම ඕනෙද![]()
හරි හරි ඉතිං...නෑ නෑ
ඒකනේන්නං...![]()
ආහ්!?ඒකියන්නේ වල පයයි ගොඩ පයයිද මං![]()
අනේ අනේ රැබී......ඔයාටත් අපේ එස්ස්ට වගේ
හරිම උභතෝකෝටික ගැටලු තමයිලු උද්ගතවෙන්නෙ ඉතිං...![]()
![]()

බොහොම සතුටුයි,බොහොම හොඳ වැඩක් ඔයා කරලා තියෙන්නෙ යාළුවා,මම ඉතාමත් අගය කරනවා,ඔය පන්සල තියෙන්නෙ උඩුගම්පොල නෙද?

සිංහළයා;11540808 said:




