අපට ඕනෑ වැක්සීන්! කෝ කෝ වැක්සීන්?!!!

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ලාබයි ලාබයි ගන්න වැක්සීන්!

    * Covid එන්න‍තෙන් වෛරසය පැතිරීම වැකෙන්නේ නැති බව CDC මධ්‍යස්ථනය මගින් ප්‍රකාශ කලා.
    * Covid එන්නතෙන් ලැබෙන්නේ ඉතා පහල, පරීක්ෂණ මට්ටමේ ප්‍රතිශක්තියකි. එන්නත් දෙකම ලබාගෙනත් මිය ගිය පුද්ගලයින්ගෙන් මෙය තහවුරු වේ.
    * Covid එන්නත යනු පෝලියෝ වැනි අනෙක් සාම්ප්‍රදායික සහ ආරක්ෂිත එන්නතක් නොවේ. බොහෝ පරීක්ෂණ-නීරීක්ෂණ-නිගමන සහිතව, ආරක්ෂිත එන්නතක් නිපදවීමට අඩුතරමේ වසර 4ක් වත් ගතවේ. Covid එන්නත සෑදුවේ ඉතා අඩු පරීක්ෂණ සංඛ්‍යාවකින් යුතුව මාස 9යක කාලයකිනි. එමනිසා පරීක්ෂණ සාම්පල බවට පත්වන්නේ එන්නත ලබාගන්නා පුද්ගලයින්ය.
    * Covid එන්නත ඉතා ඉක්මනින් සාදා, අඩු පරීක්ෂණ වලින් යුතුව මුලු ලෝකය පුරා බෙදා හැරීම සිදු කලේ හුදෙක් මුදල් ඉපයීමේ පරමාර්ථයෙනි. එන්නත් සමාගම් විවිධ රටවලට මෙම එන්නත් විකුනා දැන් ප්‍රකෝටි පතියන් බවට පත්වී ඇත.
    * Covid එන්නත පර්යේෂණ මට්ටමේ mRNA එන්නතකි. සාම්ප්‍රදායික එන්නත් වලින් සිදු කරන්නේ, අදාල වෛරසයේ දුබල ප්‍රභේධයක් සිරුරට ලබා දී සිරුරේ ප්‍රතිශක්තිය ඇතිකිරීම මගින්, ප්‍රධාන වෛරසයෙන් සිරුර ආරක්ෂා කිරීමයි (පෝලියෝ, සරම්ප වැනි). එහෙත් Covid එන්නතෙන් සිදුකරන්නේ කෘතිමව සිරුරේ DNA වලට බලපෑම් කර, සිරුර තුලින් කෘත්‍රිමව Covid වෛරයේ දුබල අවස්ථාවක් ඇති කිරීමයි. මෙය එතරම් පරීක්ෂණයට ලක් නොකල නව තාක්ෂණයක් වන අතර, මෙයින් ඇති වන අතුරු පල පිලිබදව කිසිවෙක් නියමිතව දන්නේ නැත. මේ නිසාය එන්නත් සමාගම් මාසයෙන් මාසය එන්නතෙන් ඇතිවිය හැකි අතුරු පල ලැයිස්තුව අළුත් කරන්නේ. අවසානය‍ට අළුත් කල අතුරු පල ලැයිස්තුවේ, ඇතැමුන්ට හෘද ප්‍රධාහය ඇතිවිය හැකි බවට සදහන්ය.
    * සාම්ප්‍රදායික සිංහල වෙදකම් වලින් ලබාගත හැකි ප්‍රතිශක්තිය, පිටරට සමාගම් වලින් සෑදු නොදන්නා එන්නතක් නිසා අමතක කර දැමීම ශෝකයට කරුනකි.
    * නව වඩාත් ප්‍රභල Covid ප්‍රබේධ ඇතිවන්නේ එන්නත්කරනය නිසාය. මන්ද, පවතින ප්‍රබේධ එන්නත නිසා පරිණාමය වී නව ප්‍රබේධ ඇති කරන නිසාය. මෙය ජාත්‍යන්තර වෛද්‍යවරුන් විසින් මුලින්ම පෙන්වාදුන්නද, ඔවුන්ගේ කටවල් වසනු ලැබුනා.
    * සාමාන්‍ය ක්‍රම මගින් සුව කල හැකි රෝගයකට දැඩි පරීක්ෂණයට ලක් නොකල අළුත් තාක්ෂණයකින් සෑදූ, අතුරු පල නිවැරදිව නොදන්නා එන්නතක් රටක් තුල සහ ලෝකය පුරා බෙදා හැරීම ජාතික සහ ජාත්‍යන්තර අපරාධයකි.
    * එන්නත් කිරීමේදී ඔබ Covid එන්නත ලබාගන්නේ ස්වකැමැත්තෙන් බවට ලේඛණයක් අත්සන් කිරීමට කියන්නේ, එන්නතෙන් ලැබිය හැකි අතුරු පල වලට වග කියන්නෙක් නොමැති නිසාය.
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලංකාවේ පාරම්පරික වෙදකමට ඉතා හොද වෙදකමක් මම අත්දැකීමෙන් දන්නවා එත් මේ youtube fb ඉන්න වෙදලා තනිකර හොර සෙට් එකක් කොරෝන වලට අරකට මේකට බෙහෙත් තියෙනවා කිය කිය බෙරිහන් දෙනවා කියනවා මිසක් ඒගොල්ලෝ හොදකරපු අඩුගානේ 20-30 පෙන්නන්න පුලුවන්ද ඔය youtube fb ඉන්න වෙදලාට කයිවරුවෙන් ලක්ෂ ගානකට බෙහෙත් කරලා :-D:-D:-D(මේ කියන්නේ යෝඋටුබේ day run වෙදලා ගැන මිසක් පාරම්පරික වෙදමහත්වරු ගැන නෙවෙයි වරදවා පටලගන්න එපා )
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Image 074.jpg
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @niranga1989
    ඒ පොන්ස් ඇවිත් මෙතන කියපන් මොනවා හරි මෙන්න මේ පොන්න්යටත්,
    පව් බන් උඹ නිරංග
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හෙළ වෙදකම කියලා මෙහෙ දෙන්නෙත් ගිනිසීරියා කොළ අඹරලා සොයා සෝස් දාලා ද කොහෙදනේ... ඒවා බිවුවා කියලා ලැබෙන කෙහෙල්මලක් නෑ.

    මම පිලි ගන්නවා දක්ෂ වේද මහත්වරු හිටපු බව. නමුත් දැන් ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ශිල්පය එක්කම මැරිලා ගිහිං. දැන් ඉන්නේ උන්ගේ පරම්පරාව කියන තක්කඩි රැලක් විතරයි.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    1630035075523.png


    උබ ඔච්චර එපා කියද්දිත් වැක්සීන් ගත්තා අද.. ✌
    මගේ සාතිශය ප්‍රසාදය මගෙ ලව් එක ❤️💪💋
    ------ Post added on Aug 27, 2021 at 9:03 AM

    1630035244494.png

    ------ Post added on Aug 27, 2021 at 9:04 AM
     
    • Sad
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    බලහන් ඒකෙත් හැටි වැක්සීන් එක ගහගන්න චාන්ස් එකක් ඇවිල්ලත් ගහගන්න බැරිවෙන හැටි.
    කර්මය කියන එක වැඩ කරන්නෙ එහෙම තමා නොපමාව කුසල් රැස් කරන්න සසර එච්චරටම බියකරුයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 141123


    මගේ සාතිශය ප්‍රසාදය මගෙ ලව් එක ❤️💪💋
    ------ Post added on Aug 27, 2021 at 9:03 AM

    View attachment 141125
    ------ Post added on Aug 27, 2021 at 9:04 AM

    ෆෝන් එක නැතුවත් කෙළින්ම මොළේට සිග්නල් එනව වගේ බන්. 5G ලැබිලද දන්නෙ නෑ මටත්.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    බලහන් ඒකෙත් හැටි වැක්සීන් එක ගහගන්න චාන්ස් එකක් ඇවිල්ලත් ගහගන්න බැරිවෙන හැටි.
    කර්මය කියන එක වැඩ කරන්නෙ එහෙම තමා නොපමාව කුසල් රැස් කරන්න සසර එච්චරටම බියකරුයි.

    උබ ඔච්චර එපා කියද්දිත් වැක්සීන් ගත්තා අද.. ✌
    pfizer / moderna ද? තව අවුරුදු දෙකයි උඹේ පැත්තක් පන නැතුව යන්ඩ තියෙන්නේ 😍

    ෆෝන් එක නැතුවත් කෙළින්ම මොළේට සිග්නල් එනව වගේ බන්. 5G ලැබිලද දන්නෙ නෑ මටත්.
    5G වලින් උඹට කොරෝනා නං හැදෙන්‍ නෑ මචෝ. ඒ වුනාට උඹට මොලේ කැන්සර් හැදෙනවා.
    ------ Post added on Aug 27, 2021 at 9:18 AM
     
    • Sad
    Reactions: shenat