ලාබයි ලාබයි ගන්න වැක්සීන්!
* Covid එන්නතෙන් වෛරසය පැතිරීම වැකෙන්නේ නැති බව CDC මධ්‍යස්ථනය මගින් ප්‍රකාශ කලා.
* Covid එන්නතෙන් ලැබෙන්නේ ඉතා පහල, පරීක්ෂණ මට්ටමේ ප්රතිශක්තියකි. එන්නත් දෙකම ලබාගෙනත් මිය ගිය පුද්ගලයින්ගෙන් මෙය තහවුරු වේ.
* Covid එන්නත යනු පෝලියෝ වැනි අනෙක් සාම්ප්‍රදායික සහ ආරක්ෂිත එන්නතක් නොවේ. බොහෝ පරීක්ෂණ-නීරීක්ෂණ-නිගමන සහිතව, ආරක්ෂිත එන්නතක් නිපදවීමට අඩුතරමේ වසර 4ක් වත් ගතවේ. Covid එන්නත සෑදුවේ ඉතා අඩු පරීක්ෂණ සංඛ්‍යාවකින් යුතුව මාස 9යක කාලයකිනි. එමනිසා පරීක්ෂණ සාම්පල බවට පත්වන්නේ එන්නත ලබාගන්නා පුද්ගලයින්ය.
* Covid එන්නත ඉතා ඉක්මනින් සාදා, අඩු පරීක්ෂණ වලින් යුතුව මුලු ලෝකය පුරා බෙදා හැරීම සිදු කලේ හුදෙක් මුදල් ඉපයීමේ පරමාර්ථයෙනි. එන්නත් සමාගම් විවිධ රටවලට මෙම එන්නත් විකුනා දැන් ප්‍රකෝටි පතියන් බවට පත්වී ඇත.
* Covid එන්නත පර්යේෂණ මට්ටමේ mRNA එන්නතකි. සාම්ප්‍රදායික එන්නත් වලින් සිදු කරන්නේ, අදාල වෛරසයේ දුබල ප්රභේධයක් සිරුරට ලබා දී සිරුරේ ප්‍රතිශක්තිය ඇතිකිරීම මගින්, ප්‍රධාන වෛරසයෙන් සිරුර ආරක්ෂා කිරීමයි (පෝලියෝ, සරම්ප වැනි). එහෙත් Covid එන්නතෙන් සිදුකරන්නේ කෘතිමව සිරුරේ DNA වලට බලපෑම් කර, සිරුර තුලින් කෘත්‍රිමව Covid වෛරයේ දුබල අවස්ථාවක් ඇති කිරීමයි. මෙය එතරම් පරීක්ෂණයට ලක් නොකල නව තාක්ෂණයක් වන අතර, මෙයින් ඇති වන අතුරු පල පිලිබදව කිසිවෙක් නියමිතව දන්නේ නැත. මේ නිසාය එන්නත් සමාගම් මාසයෙන් මාසය එන්නතෙන් ඇතිවිය හැකි අතුරු පල ලැයිස්තුව අළුත් කරන්නේ. අවසානයට අළුත් කල අතුරු පල ලැයිස්තුවේ, ඇතැමුන්ට හෘද ප්‍රධාහය ඇතිවිය හැකි බවට සදහන්ය.
* සාම්ප්‍රදායික සිංහල වෙදකම් වලින් ලබාගත හැකි ප්‍රතිශක්තිය, පිටරට සමාගම් වලින් සෑදු නොදන්නා එන්නතක් නිසා අමතක කර දැමීම ශෝකයට කරුනකි.
* නව වඩාත් ප්‍රභල Covid ප්‍රබේධ ඇතිවන්නේ එන්නත්කරනය නිසාය. මන්ද, පවතින ප්‍රබේධ එන්නත නිසා පරිණාමය වී නව ප්‍රබේධ ඇති කරන නිසාය. මෙය ජාත්‍යන්තර වෛද්‍යවරුන් විසින් මුලින්ම පෙන්වාදුන්නද, ඔවුන්ගේ කටවල් වසනු ලැබුනා.
* සාමාන්‍ය ක්‍රම මගින් සුව කල හැකි රෝගයකට දැඩි පරීක්ෂණයට ලක් නොකල අළුත් තාක්ෂණයකින් සෑදූ, අතුරු පල නිවැරදිව නොදන්නා එන්නතක් රටක් තුල සහ ලෝකය පුරා බෙදා හැරීම ජාතික සහ ජාත්‍යන්තර අපරාධයකි.
* එන්නත් කිරීමේදී ඔබ Covid එන්නත ලබාගන්නේ ස්වකැමැත්තෙන් බවට ලේඛණයක් අත්සන් කිරීමට කියන්නේ, එන්නතෙන් ලැබිය හැකි අතුරු පල වලට වග කියන්නෙක් නොමැති නිසාය.

Last edited: