අපට ඕනෑ වැක්සීන්! කෝ කෝ වැක්සීන්?!!!

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මේවා Youtube එකෙන් ඩිලීට් කරන්ඩ කලින් බලහල්ලා.


    Pfizer ☹☹

    මේක බාරව ඉන්නෙ බිල් ගේට්ස්ද? වෙන කෙනෙක්ද?
    සේරම ඒ යකා. WHO එකේ ඉන්නෙ උගෙ ඉත්තො. WHO එකේ හෙඩා, ඉස්සර උගෙ රටේ වසංගතයකින් සල්ලි කොල්ලකාපු අමු හොරෙක්.
    ------ Post added on Aug 27, 2021 at 9:32 AM
     

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    වැක්සීන් නම් විදගත්තා....
    1. වැක්සීන් එක විදින්න කළින් ඇහුණේ, දැක්කේම වැක්සීන් නොවිදින එකේ නරක ප්‍රථිඵල හා විපාක
    2. දැන් වැක්සීන් කරගත්තට පස්සේ අහන්නේ, දකින්නේම වැක්සීන් කළාට පස්සේ එන නරක ප්‍රථිඵල හා අතුරු ආබාධ....
    මොළේ කැළතුනා ඒයි................... :baffled::baffled::baffled: