අපට කෙල වී ඇත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    w02P8e5.png



    Suneth Buddhika Agampodi

    Panicking will not be helpful at all.
    .****************************
    Simply take a step back until we get the PCR results of close contacts. Avoid any activity which could increase the risk of further transmissions of the disease (assuming that you and people close to you are already infected)
    .
    By tonight/tomorrow morning, we will see the extent of the problem.
    .
    All institutions should take decisions thinking not only about the individuals and the institutions. They should rather think of the impact to the country.
    ************
    You can’t compensate the effect of not adhering to simple precautions for weeks by taking drastic decisions.


    බ‍්‍රැන්ඩික්ස් පොකුර බිහිසුණුම පොකුර වෙයි.. සේවක සේවිකාවන් රට පුරා.. සමාජයේ පැතිරීමක්..
    October 5, 2020 at 10:05 pm | lanka C news
    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුර මගින් සමාජයට වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ ඉතා අහල බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එහි ප‍්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ කර්මාන්ත ශාලාවේ සේවිකාවන් සමාජය තුල ගැවසී ඇති ප්‍රමාණය ඉහළ බවයි.

    මෙම ස්ථානයට වෛරසය පැමිණියේ කෙසේදැයි මෙතෙක් සොයාගත නොහැකිවු බවද ඔහු කියා සිටියේය

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    මේ අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්තා වූ බිහිසුණුම කොරෝනා පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    පෙර වාර්තා වූ සියලු රෝගීන් ගේ ආරම්භය සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගත හැකි වුවත් මෙම පොකුරේ ආරම්භය හෝ ආශ්‍රිතයන් නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි සංගමයේ සංවිධායක ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    එනිසා උපකල්පනය කළ හැක්කේ මෙම කාන්තාවට සමාජය තුළින් වෛරසය ආසාදනය වූ බවත් එනිසා සමාජය තුළ වෛරසය පැතිරීමක් නැතැයි යන මතය දෙදරීමකට දක්වන බවත් ඔහු කියා සිටියේය.

    මෙම ඇඳුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ පිරිස රට පුරා ව්‍යාප්ත වී සිටීම තවත් භයානක තත්ත්වයක් යැයි ද ඒ මහතා පෙන්වා දෙයි.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,512
    22,185
    113
    ඉතිං ? ගංජ කූරක් ගහල බුදියමුද?😂😂😂
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    අගම්පොඩි විල් හෑව් සම් විසිටර්ස් ඉන් ඒ වයිට් ඩිෆෙන්ඩෙර්..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    topi kohomath kela wenakamm balan inna pakayalane.thopi kohoma kiwwth gota inna nisa hitata podi senasimak tiyenawa.me sereth aniwa gema gahanwa eka shuwer
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෝ වගේ පො&නයින්ට නම් අනිව කෙලවෙලා තමයි...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    අගම්පොඩි කියන්නෙ අඩුකුලේ පරයෙක්... කුලීනයෙක්​

    https://medicine.yale.edu/profile/suneth_agampodi/?tab=bio

    nUzQZjv.png


    Education & Training
    • MPH
      Massey University, Biosecurity (2011)
    • MD
      Post Graduate Institute of Medicine (2011)
    • MSc
      Post Graduate Institute of Medicine, Community Medicine (2006)
    • MBBS
      University of Peradeniya (2001)
    Activities
    • ASTMH Annual Meeting
      New Orleans, United States 2018
      Symposium Co-Chair
    • Vincenzo Marcolongo Lecture
      Atlanta, United States 2016
    • Maternal Health is Women’s Health Launching event of MHTF-PLOS special collection on maternal health
      Boston, United States 2013
      Guest speaker
    • Women Deliver
      Kuala Lumpur, Malaysia 2013
      Guest Lecture, 3rd Global Conference
    • Young Physician Leader
      Berlin, Germany 2012
    • Forgoty International Fellow
      San Diego, United States 2011
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    https://medicine.yale.edu/profile/suneth_agampodi/?tab=bio

    nUzQZjv.png


    Education & Training
    • MPH
      Massey University, Biosecurity (2011)
    • MD
      Post Graduate Institute of Medicine (2011)
    • MSc
      Post Graduate Institute of Medicine, Community Medicine (2006)
    • MBBS
      University of Peradeniya (2001)
    Activities
    • ASTMH Annual Meeting
      New Orleans, United States 2018
      Symposium Co-Chair
    • Vincenzo Marcolongo Lecture
      Atlanta, United States 2016
    • Maternal Health is Women’s Health Launching event of MHTF-PLOS special collection on maternal health
      Boston, United States 2013
      Guest speaker
    • Women Deliver
      Kuala Lumpur, Malaysia 2013
      Guest Lecture, 3rd Global Conference
    • Young Physician Leader
      Berlin, Germany 2012
    • Forgoty International Fellow
      San Diego, United States 2011

    ඕක තමා වෙන්නේ අඩු කුලේ හැතිකරේ එලි බැස්සම ​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Puduma wade kiyanne Colombo lock nokara palanaya karanna yanawa kiyanna ekai
    Apita pissuda unta pissuda
    උබට තමයි පිස්සු නොදන්න හරිප කියෝ කියෝ දගලන.. ඒ මිනිස්සු වැඩේ කරයි අපුරුවට උබල වගේ මෝඩයන්ගෙ උපදෙස් අනවශ්යයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උබට තමයි පිස්සු නොදන්න හරිප කියෝ කියෝ දගලන.. ඒ මිනිස්සු වැඩේ කරයි අපුරුවට උබල වගේ මෝඩයන්ගෙ උපදෙස් අනවශ්යයි.
    උඹල වගේ මයිනා ගූ ඕනෙත් නෑ