අපට තියෙන්නේ තව ටික කාලයයි

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අපට තියෙන්නේ තව ටික කාලයයි

    අපට තියෙන්නේ තව ටික කාලයයි...!
    (උපුටා ගත් සටහනකි.)

    ///මම මේ කියන දේ ගැන අවදානය යොමු කරන්න
    .
    මම මේ කියන දේ බුද්ධි අංශ නිලධාරීන් සහ අප විසින් සොයා ගත් තොරතුරු බව කාරුණිකව දැනුම් දීමට කැමතියි
    තව මාස 02යි අපට ඉතිරිව ඇත්තේ .

    01] බජට් එක අස්සේ මුන් ගේනවා අලුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට

    02]බජට් එක අස්සේ ගේන නිසා ගොඩක් අය බජට් එක ගැන කියව කියව ඉන්නවා මිසක් මේ ගැන කිසිම අවධානයක් නැතිවෙයි

    03]මේ ගැන අවධානයක් ගන්න උන් පවා විවිධ විවිධ වරධාන වරප්‍රසාද ලබාදී නිහඬ කරයි

    04]රටේ මහජනතාවට ඒ ගැන අවදානය වෙනතකට යොමු කිරීම උදෙසා විවිධ දේ සිදු කරයි උදා හරණ :සිරීපාදේ හෝටලය වැනි වැඩ සටහන් මිනිසුන් අතරට යවයි එහෙම ගියාම මිනිස්සු ඒ ගැන පමණක් අවධානය ගනීවි දළඳා මාලිගාව ළඟ පල්ලිය සිද්දිය නැවත කරලියට එයි ,කෝප් වාර්තාව ගැන තියෙන සංවාදය තව තීව්ර කරයි

    05]අලුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා සති 02න් සම්මත කරයි

    07]ජනමත විචාරණයකට යන මොහොත වනවිට ජාතික වාදීන් සියල්ල හිර ගතකර [2007 මහින්දගේ කාලේ ගෙනෙන ලද පනතක් උපයෝගී කරගෙන ]

    08]ජනමත විචාරණය සඳහා චන්දය බාවිතා කිරීමේ වරම ලනක්වෙන් පිටසිටින ස්රිලාංකිකයන්ටත් හිමිවෙයි

    09]ලංකාවෙන් පිටසිටින යටත් ඒ දේ හිමිවුවත් එහි වාසිය ලබන්නේ දෙමළ ඩයස් පොරාවයි පමණයි

    10]ඒ අනුව චන්ද භූත්‍ හැම රටකම ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල වල හෝ online ප්‍රකාශ කිරීම සඳහා සුදානම් කරයි

    11]1700000 ක දෙමල ඩයස්පෝරා සියලු සාමාජිකයන් ශ්‍රී ලාංකිකයන් නොවන අතර .නමුත් ඔවුන් සියලුදෙනා හොඳ ලියකියවිලි භාවිත කර ශ්‍රී ලාංකිකයන් බවට පත්කර 1700000ක චන්ද ප්‍රමාණය සම්පුර්ණයෙන්ම ජනමත විචාරණය උදෙසා භාවිත කරවයි

    12]එසේ භාවිතා කිරීමේ කේධ වාචකය නිසාවෙන් ආණ්ඩුව ජනමත විචාරණය ජයග්‍රහණය කරයි

    13]ඒ අනුව මුළු රටම කොටස් 4කට බෙදෙයි නමුත් ඒකීය නම් වචනය නාමික වශයෙන් ව්‍යවස්ථාවේ අන්තර් ගත කරයි

    14]රට කොටස් 4කට බෙදී පැය 24ක් ඇතුලත සිංහලයන්ට පහර දෙයි

    ඔය කරුණු ඇතුලත සැඟවුණු කරුණු ගණනාවක් ඇත
    ඔන්න ඔඅකයි වෙන්නේ
    අපට ඉතිරිව ඇත්තේ තව මාස 02
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,058
    54,736
    113
    Colombo
    :oo::baffled::eek::sorry:
    2.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Uba keeyata ada budiyagaththe.. 7ta budiyan 7.30 weddi ochchara loku heenekuth dakkada ban.. nagitapan huththo nagitala swapna balala aye nidaganin..