අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා, දොස්තර පැටව් පාරේ හඬා වැටෙයි... 🚯

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,000
    28,904
    113
    කඳුලු ගෑස් පාරක් ගහලා එළවලා දන්නැතුව මොකට හුරතල් කරනවද? අනුරයියා හොඳ වැඩියි
    වෙනුර වලෙන් නෑගිටලා එයි
     
    • Haha
    Reactions: craabeysinghe

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    ඒ වුනාට පුද්ගලික රෝහල් නම් හොඳයි ලු. 😹 🤌
    ඔව් මේ ව්සිගේ පුතාලා දූලා නිකන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන මේ කැරි හැත්ත යනවා පීපී කරන්න ප්‍රයිවට් රජයේ හොස්පිටල් වලින් කලින් ගිහිං ප්‍රයිවට් ඇති කරන්නමයි ඕන...ඇයි මුන් මොනව කරන්නද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    නිකං දීලා සාපයක් වෙලා මේ රටට කන්නගර මහත්තයෝ. වැරදි රටේ නිකං දුන්නේ 🤷
    A/L වෙනකල් නොමිලේ අධ්‍යාපනය දුන්නාම ඇති. විශ්ව විද්‍යාල පාඨමාලා සියල්ල සඳහා මුදල් අය කළ යුතුයි. වයස 18ට වැඩි කිසිවෙකුට නොමිලේ උසස් අධ්‍යාපනය නොදිය යුතුයි
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,636
    113
    Galaha
    හරිනි ඒකාලේ ඔහොම 6%ක් ඉල්ලුව නේද. දැන් කට්ටියට තියෙන්නෙ හරිනිගෙන්ම ඒ 6% ඉල්ලගන්න.
     
    • Like
    Reactions: craabeysinghe

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    A/L වෙනකල් නොමිලේ අධ්‍යාපනය දුන්නාම ඇති. විශ්ව විද්‍යාල පාඨමාලා සියල්ල සඳහා මුදල් අය කළ යුතුයි. වයස 18ට වැඩි කිසිවෙකුට නොමිලේ උසස් අධ්‍යාපනය නොදිය යුතුයි

    ඇමරිකාවේ වගේ ලෝන් ක්‍රමයක්
    රස්සාවක් කරා ගෙව්වා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,052
    113
    සේදවත්ත
    A/L වෙනකල් නොමිලේ අධ්‍යාපනය දුන්නාම ඇති. විශ්ව විද්‍යාල පාඨමාලා සියල්ල සඳහා මුදල් අය කළ යුතුයි. වයස 18ට වැඩි කිසිවෙකුට නොමිලේ උසස් අධ්‍යාපනය නොදිය යුතුයි
    නොමිලේ දුන්නට අවුලක් නෑ . දේශපාලන පක්ස ශිශ්ය සංගම් මොල් කරන නැති කරන්න ඕනේ. උන්ට පුටු ඩෙස් කොස් හරි නෑ කියලා කැරලි ගහපල්ලා ඇයි මේ කොහෙන්වත් සල්ලි දීලා උන්ගෙම සිලබස් එක කරන අයට මැරෙන්නේ. වෙන රටවල දොස්තරලා නෑ . කෝමත් ඔය අමාරු හොද වෙනවා ai එක්ක . දැන් සජන් රොබෝ එනවා , පර්‍යේශන මෙඩිසින් නම් AI වලින්ම යන එක හොදයි මුංගේ කුනු කතා අහන් නැතුව
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    මෙවුන් ඉන්නකන් ජීව්තේට රටක් හදන්න වෙන්නෙ නෑ. Lyceum එකෙන් medical college එකක් හදනව නම් කරන්න ඕන ඒක නවත්තන එක නෙමෙයි. ඒකට ළමයි ගන්න එකට අනිවාරෙන් AL අඩුම B3 තියෙන Bio කරපු එවුන් විතරක් ගන්න වගේ බල කරන එක. ඒ වගේම පුළුවන් තරම් දක්ෂ එවුන්ව විතරක් ඇත්ලට ගන්න බල කරන එක. එතකොට ප්‍රශ්නෙ ඉවරයි. මෙවුන්ට තියෙන්නෙ උන්ට වඩා සල්ලි තියෙන එකාල ඉගෙනගනී කියන හීනමානෙද මන්දා...
     
    • Like
    Reactions: Gunther

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    MBBS නොමිලේ උගන්වන නැවැත්තුවා නම් ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වෙන්න උවමනාව තියෙනන අය විතරයි ඩොක්ටර්ලා වෙන්නේ
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මමනම් කැමති නෑ මෝඩයො දොස්තරල වෙනවට.. බිල්ඩිමක් නම් කඩා වැටුනත් කමක් නෑ මොඩයෙක් ඉන්ජෙක් වෙලා හැදුවට පස්සෙ.. ලන්කාවෙයි ඉන්දියාවෙයො ඩොකාලා වෙනම ලෙවල් එකක් තරග විභාගෙකින් යන හින්දා..
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    mata me welawe atheethe mathak wenwa

    elakiriye professor lage kes palena tharka

    mmmm

    good times...... :love: :love: :love: :love:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,118
    2,249
    113
    මෙවුන් ඉන්නකන් ජීව්තේට රටක් හදන්න වෙන්නෙ නෑ. Lyceum එකෙන් medical college එකක් හදනව නම් කරන්න ඕන ඒක නවත්තන එක නෙමෙයි. ඒකට ළමයි ගන්න එකට අනිවාරෙන් AL අඩුම B3 තියෙන Bio කරපු එවුන් විතරක් ගන්න වගේ බල කරන එක. ඒ වගේම පුළුවන් තරම් දක්ෂ එවුන්ව විතරක් ඇත්ලට ගන්න බල කරන එක. එතකොට ප්‍රශ්නෙ ඉවරයි. මෙවුන්ට තියෙන්නෙ උන්ට වඩා සල්ලි තියෙන එකාල ඉගෙනගනී කියන හීනමානෙද මන්දා...

    Did you ever imagine, the new competition it creates in a densely populated country like Sri Lanka?

    There can be only that many fish in a pond at a time..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,904
    113
    මමනම් කැමති නෑ මෝඩයො දොස්තරල වෙනවට.. බිල්ඩිමක් නම් කඩා වැටුනත් කමක් නෑ මොඩයෙක් ඉන්ජෙක් වෙලා හැදුවට පස්සෙ.. ලන්කාවෙයි ඉන්දියාවෙයො ඩොකාලා වෙනම ලෙවල් එකක් තරග විභාගෙකින් යන හින්දා..
    kata paadam keranda puluwannan ehchcarai