අපට බෝනස් ඕනෑමයි.. නැතොත් වැඩ වර්ජනයක්..- ලංවිම වෘත්තිය සමිති

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    විදුලි බල මණ්ඩල සේවකයන්ට ප්‍රසාද දීමනා අවශ්‍ය නැතැයි පවසා ඇත්තේ ලියාපදිංචිය වත් නැති පොදුජන පෙරමුණේ වෘත්තිය සමිතියක දෙතුන් දෙනෙක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.​

    වෙනත් කිසිම වෘත්තීය සමිතියක් ඔවුන් සමග එකඟ නොමැති බවද පැවසූ ඔහු විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ නිලධාරීන්ට ප්‍රසාද දීමනා ලබා නොදී හෝ මණ්ඩලයේ සේවකයන්ට ප‍්‍රසාද දීමා ලබාදීමට කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.​

    එසේ නොකළ හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.​

    මණ්ඩලය පාඩු ලබා ඇත්තේ එහි සේවය කළ සුළු සේවකයන්ගේ වරදින් නොව ඉහළ නිලධාරීන්ගේ වැරදි හේතුවෙන් නිසා සේවකයන්ට හිමිවිය යුතු දීමනා අහිමි කිරීමට ඉඩ ලබා නොදෙන බවද හෙතෙම තවදුරටත් පැවසීය.​

    කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ රුපියල් බිලියන 140 ක ට ආසන්න පාඩුවක් ලබා ඇති ආයතනයක සේවකයන්ට බෝනස් ලබාදිය නොහැකි බවයි. බෝනස් ලබා නොදෙන්නේ නම් රුපියල් බිලියන තුනකට ආසන්න මුදලක් ඉතිරි කර හැකි බව ද හෙතෙම කියා සිටියේය.
    116436997_164297728547426_7824767347029188658_n.jpg

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බිල වැඩි කරලා ගන්න සල්ලිවලින් මොනවා හරි කරන්නත් එපායේ
     
    • Haha
    Reactions: Cypress

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැන් කතාකරන්නේ විදුලිබල මණ්ඩලේට මාර ආදරෙන්... සක්කිලි කරුම බල්ලා විදුලිය වැටිලා තියෙද්දි බොනස් ඉල්ලනා... කරුම බැල්ලි​