අපට වැරදුන තැන (ඉස්ලාම් ආගමට බයද?)

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
Godak eunta oka kiyawala anik page ekata yaddi amathaka wenawa

20-124. යමකු මාගේ මෙනෙහි කිරිම පිටුපාන්නේද, නියතවශයෙන් ඔහුට (මෙලොවදී) දුඃඛිත ජීවිතයකි. කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ අපි ඔහු අන්ධයකු ලෙස නැගිටුවන්නෙමු.

20-125. මාගේ රබ්(පරමාධිපතියාණෙනි) ඔබ මා (අද) අන්ධව එක්රැුස් කළේ කුමක් නිසාද? මා (පොළෝ ජීවිතයෙහිදී) දකින්නකු ලෙස ජීවත්වීමි යැයි ඔහු (එවිට) කියයි.

20-126. එසේය, අපගේ ආයාත්(වදන්) නුඹ වෙත පැමිණියේය. නමුත් නුඹ ඒවා අමතක කළෙහිය. එලෙසම, මෙදින නුඹ අමතක කරනු ලබන්නේයැයි ඔහු(අල්ලාහ්) කියන්නේය.

20-127. තවද, සීමාවන් කඩ කර තම රබ්(පරමාධිපති)ගේ ආයාත්(වදන්) විශ්වාස නොකළ අයට (මෙලොවදී) අප ඵලවිපාක දෙන්නේ එලෙසය. තවද (ඔවුනට) පරලොව වේදනාව වඩාත් බිහිසුණුය. වඩාත් ස්ථායීය.

20-135. සෑම දෙනාම (අවසාන ප‍්‍රතිඵලය) බලා සිටිති. නුඹලාද එසේම බලා සිටිනු. සෘජු මාර්ගයේ අය කවුරුද යන්නත්, යහමඟ අය කවුරුද යන්නත් නුඹලා මතු දැන ගන්නෙහි යැයි (නබි මුහම්මද්) කියනු.
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    අල්ල්හ් ට ඔක්කොම පුළුවන් ...
    තොපිව කොන නැතුව උපද්දන්න අල්ලාහ්ට බෑ .........
    ඌරව ලෝකෙට උපද්දන්නේ නැතුව ඉන්න අල්ලාහ්ට බෑ ..
    ඉස්ලාම් ඇරෙන්න වෙනත් ආගම් බිහි උනේ අල්ලාහ්ගේ කැමැත්ත නිසාද?

    අනේ හුකේ ................

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අල්ල්හ් ට ඔක්කොම පුළුවන් ...
    තොපිව කොන නැතුව උපද්දන්න අල්ලාහ්ට බෑ .........
    ඌරව ලෝකෙට උපද්දන්නේ නැතුව ඉන්න අල්ලාහ්ට බෑ ..
    ඉස්ලාම් ඇරෙන්න වෙනත් ආගම් බිහි උනේ අල්ලාහ්ගේ කැමැත්ත නිසාද?

    අනේ හුකේ ................

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ. )
    මේ ආගම් හැරෙන්නට අනෙකුත් ආගම් මිනිසා විසින් සාදාගත් ඒවාය.

    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද, එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු.

    නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.

    අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.

    එබැවින් සත් ක‍්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    13332816_189126354817262_1693085977784959867_n.jpg
     
    යන්නේ කොහෙද මල්ලේ පොල්.