මේ කීමට යන්නේ ලංකාවේ ක්‍රිකට් ගැනය.මෙය කිවූ සැනින් ඔබේ කට කජු ලෙල්ලක් වන බව මම දනිමි.කෙසේ වෙතත් මෙය කතා නොකර බැරි තත්වයට අප ඇද වැටී ඇත.හේතුව දිගින් දිගටම පරාජය රසවිදි අප පසුගිය දා දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාගත පරාජයක් ලැබීමය.
විශාල පරාජයන් ගණනකට පසු දෙවන ටෙස්ට් තරගය අපි ජයග්‍රහණය කළෙමු.අපි ඒ පිළිබද අනේකවාරයක් සතුටු විය යුතු වෙමු.එහෙත් එම ජයග්‍රහණය හමුවේ අප ඉන් පසුව කල යුතුව තිබුනේ ඉතිරි තරගය ජයග්‍රහණය කිරීම නොව.යන්තම් ගොඩින් බේරා ගැනීමය.එනම් කෙසේ හෝ ජය පරාජයෙන් තොරව විසදා ගැනීමය.අපට එම ඉලක්කය හෝ සපුරා ගැනීමට නොහැකි වුයේ දකුණු අප්‍රිකානුවන්ගේ හැකියාව මත නොව; අපගේ නොහැකියාව මත බව තරගය බැලුවන් සාක්ෂි දරනු ඇත.එය කෙසේ හෝ අප 2-1 ක් ලෙස ජාමේ බෙර ගත් බව පිලි ගත යුතුය.
මේ කියන්නට යන්නේ පසු ගිය දා අප ලැබූ අන්ත පරාජය ගැනය.මුලින් පන්දුවට පහර දුන්නේ දකුණු අප්‍රිකාවය.ඔවුන් 301 ක් ලකුණු ලබා ගත්ත ද තණ තීරුවේ හැටියට මට නම් තවත් ලකුණු 20 ක් පමණ මදිය.ඉතාම හොද තරගයක් බලාපොරොත්තුවෙන් රුපවාහිනිය ඉදිරිපිට වාඩි වුයේ ඒ නිසාය.තරංගගේ දැවී යාම එතරම් සැලකිය යුතු නොවේ.ඒ ඔහුගේ සුපුරුදු පහරය.එය හරි ගියා නම් තරගය මෙයට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණු බව මගේ හැගීමයි.ඩිල්ෂාන්ට නම් ඇත්තේ මොලේ නැති කමය.පිට ඉන්න ඔස්සේ එන පන්දුවට කට් කිරීම ඔහු ඇද ඊයෙක කල වරදක් නොවේ.ඒ නිසා ඔහු පාඩමක් ඉගෙන ගන්නේ නැති ක්‍රීඩකයෙකි.චන්දිමාල් යනු දැනට පිටියේ සිටින පහරවල් වැඩිම ක්‍රීඩකයාය.එහෙත් ඔහු පහරවල් තොර ගැනීමේදී මෙයට වඩා සැලකිලිමත් විය යුතුය.
මුලික වසයෙන් කිව යුතු වන්නේ අපි ක්‍රිකට් බෙසික්ස් අමතක කල බවය.චන්දිමාල් පවා පන්දුව එන රේඛාවට ඉදිරි පාදය ගෙන යා යුතුය යන රීතිය පවා අමතක කර දැම්මේය.අනෙක් අතට අප සියල්ලන් ඔවුන්ගේ වේගවත් තණ තීරු වලදී අන්ද මන්ද වී ඇති බව පෙනෙන්නට තිබේ.අප කිසියම් භීතියකින් පෙලනාවක් වැනිය.සංගක්කාර යනු වේගවත් තනතීරුවලට කෑදර පිතිකරුවෙකි.ඒ නිසාම ඔහුව දව ගනුයේ කිසියම් ගුලියක් දීමෙනි.මහේලට ද ලස්සන ගුලි දෙයි.ක්‍රීඩකයන්ගේ දුර්වල තැන් ඇත.ඒවා නිවැරදිව අවබෝධ කරගෙන දක්ෂ පිතිකරුවන් දව ගත යුතුය.ඔවුන් කලේ එයයි.එහෙත් අපට එම ගුලිය අබරිය හැක්කේ ස්මිත් ට පමණක් දැයි සැකයක් ඇත.
මේ අනුව අපට හදා ගත යුතු බොහෝ දේ ඇත.මුලින් ම තරග දිනීම පැත්තක තබා කණ්ඩායම් හැගීම නංවා ගත යුතුය.ඉන් පසු ක්‍රීඩකයන් අධ්‍යයනය කල යුතුය.ඉන් පසුව බෙසික්ස් හරියට කල යුතුය.මේ සියල්ලටම පෙර රට ගැන යලි සිතන්නට පුරුදු විය යුතුය.මේ සියල්ල ආවේගයෙන් කරන ප්‍රකාශ යයි යමෙකු කිව හොත් එය සැබැය.අපට පරාජය දරා ගත හැකිය.එහෙත් අදහා ගත නොහැකි පරාජ කොහෙත් ම අනුමත කල නොහැකිය.ඒ මන් ද වෘතීය මට්ටමේ කණ්ඩායමකට රට,තණතීරුව,දේශගුණය ගැලවීමට කාරනා නොවිය යුතු නිසාය.මෙය ඩිල්ශාන්ගේ වරද නොවේ.මුළු සංයුතියේම වරදකි.වැරදි හදාගෙන ඊ ලග තරග ජයග්‍රහණය කරන්නේ නම් අප ඉතා කැමතිය.අපගේ බලාපොරොත්තුව ද එයයි.