!..තෙරුවන්සරණයි..!
අපණ්ණක ජාතකය..
http://www.mediafire.com/view/?3lo9ol8q51svj93
!..සැමට තෙරුවන්සරණයි..!
ගෝඨයිම්බර;12578182 said:මෙය ඉතා පින් සිදුවන දෙයක්. මෙම ජාතක කතා ඇත්තද බොරුද කියල හොයන්න යනවට වැඩිය අපි මේ කතා වලින් ආදර්ශයක් ගන්න එක තමයි කළ යුත්තේ.
මේ කථාවේ එන යක්ෂයන් ඇත්ත යක්ෂයන් නෙවේ ඇත්තටම බැලුවොත් මොවුන් ඉන්දියාවේ තාර් කාන්තාරේ හිටපු මිනිමස් කන ගෝත්‍රිකයන් පිරිසක් කියලා කියන්න පුලුවන්.