අපමණ අගය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දැන් මොකක්ද ප්‍රෂ්ණය.............එ දවස්වල මූ කීව්වේ.............

    මේ ගව පාලන වේසීගේ පුකාලාට චන්දය දීපු හොර හැත්තට සාප වෙන්න ඔන.............

    .
     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    2.gif
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මේව දැක්කම නම් පුදුම දුකක් ඇති වෙන්නෙ,රටට කිසිම සේවයක් නොකරපු වද &න්නය රටේ සල්ලි බිලියන ගනන් හොරා කනව , රට වෙනුවෙන් ආබාධිත් උන රණවිරුවන්ට විශ්‍රාම වැටුප දෙන්ඩ පාන්ඩුවට සල්ලි නැ, කාලකන්නි හැත්ත, ඔකුන්ගෙ සාක්කුවෙන් යන්නෙ නැනෙ ඔක අනුමත කරල දුන්නනම්... කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්.... තොපිට සැපට නින්ද යනවද???? :angry::angry::angry::angry::angry::angry:

    puthe sakkuwen yanne nath nam salli kohenda uba aduma ganne econ poddak hari karala tiyenawada o/l walata ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔය ආබාධිතයන් මොක්කුද....?ඊට වඩා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රන්ට මාසෙට ලක්ෂ 02 ක කුළියට සැප කාර් 52ක් අරන් දෙන්න යන්නේ.... ඒකෙන් රජයකට කොච්චර ශක්තියක් ලැබෙනවද? මෙම ආබාධිතයන් දැන් අවලංගු කාසි... මොකද ආයේ යුද්දෙකට යවන්නද? අනෙක මේ ගොල්ලන්ට විශ‍්‍රාම වැටුප් අරන් දෙන්න ඕනේ කොටින්ගෙන්.... මොකද මේ පරිවාස කාලේ ඉන්න එවුන්ට බෝම්බ ගැහුවේ.... තෝරල බේරලා ඇටෑක් කරන්න එපායෑ.... චිහ් විතරක්...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,872
    4,543

    :(:(:(:(:(
     
    දැන් ඉන්න රජය එහෙම හිතන්නේ නැති නම් මේ වගේ රණවිරුවන් පාරේ රස්තියාදු කරවයිද බං.... :confused::oo:
     
    mona hitakin ohoma karanawada danne neha ban.sinhala minissu kiyanne kala guna nodanna jathiyak kiyala hondatama oppu wenawa ban me weden
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    mona hitakin ohoma karanawada danne neha ban.sinhala minissu kiyanne kala guna nodanna jathiyak kiyala hondatama oppu wenawa ban me weden

    අවුරුදු බර ගාණක් විපක්ෂයේ වේලි වේලි ඉඳලා අවස්ථාව ලැබුණු හැටියේ දැන ගජරාමෙට කුට්ටි ගණන් ගසා කනවා.... මුන්ට භාණ්ඩාගාරේ හිස්, ණය බර කියන දේවල් මතක් වෙන්නේ පුංචි එකාලට බෙදන්න යෝගට් හැන්ද අතට ගන්න කොටයි... හැබැයි උන්ට සවල් පිටින් බෙදා ගන්න කොට ඔය මොකවත් නෑ....
     
    • Like
    Reactions: netlife007

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,872
    4,543
    113
    අවුරුදු බර ගාණක් විපක්ෂයේ වේලි වේලි ඉඳලා අවස්ථාව ලැබුණු හැටියේ දැන ගජරාමෙට කුට්ටි ගණන් ගසා කනවා.... මුන්ට භාණ්ඩාගාරේ හිස්, ණය බර කියන දේවල් මතක් වෙන්නේ පුංචි එකාලට බෙදන්න යෝගට් හැන්ද අතට ගන්න කොටයි... හැබැයි උන්ට සවල් පිටින් බෙදා ගන්න කොට ඔය මොකවත් නෑ....

    okunta owa karanna hambenne thwa tika kalayayi ban.balan imu mokada wenne kiyala
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අවුරුදු බර ගාණක් විපක්ෂයේ වේලි වේලි ඉඳලා අවස්ථාව ලැබුණු හැටියේ දැන ගජරාමෙට කුට්ටි ගණන් ගසා කනවා.... මුන්ට භාණ්ඩාගාරේ හිස්, ණය බර කියන දේවල් මතක් වෙන්නේ පුංචි එකාලට බෙදන්න යෝගට් හැන්ද අතට ගන්න කොටයි... හැබැයි උන්ට සවල් පිටින් බෙදා ගන්න කොට ඔය මොකවත් නෑ....

    v. true
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    puthe sakkuwen yanne nath nam salli kohenda uba aduma ganne econ poddak hari karala tiyenawada o/l walata ?
    මොනවද ඔයි මේ කියවන්නෙ මොලේ හොද නැද්ද, ඔය රණවිරුවන්ට විශාම වැටුප දුන්නම වද අගමැතිගෙයි, නිවට ජනාධිපතිගෙයි, කොමිස් රවියගෙයි සාක්කුවෙන්ද ඒ ගාන යන්නෙ ?????? ඉකෝන් නෙමේ උබේ ඔලුව පරිස්සාකර ගනින්, ලක්ශ 62 මීහරක් හිතාගෙන ඉන්නෙ වද &න්නය ගෙදරින් ගෙනල්ල පඩි දෙනව කියල වෙන්ඩ ඇති.
     
    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    දැන් මොකක්ද ප්‍රෂ්ණය.............එ දවස්වල මූ කීව්වේ.............

    මේ ගව පාලන වේසීගේ පුකාලාට චන්දය දීපු හොර හැත්තට සාප වෙන්න ඔන.............

    .

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මොනවද ඔයි මේ කියවන්නෙ මොලේ හොද නැද්ද, ඔය රණවිරුවන්ට විශාම වැටුප දුන්නම වද අගමැතිගෙයි, නිවට ජනාධිපතිගෙයි, කොමිස් රවියගෙයි සාක්කුවෙන්ද ඒ ගාන යන්නෙ ?????? ඉකෝන් නෙමේ උබේ ඔලුව පරිස්සාකර ගනින්, ලක්ශ 62 මීහරක් හිතාගෙන ඉන්නෙ වද &න්නය ගෙදරින් ගෙනල්ල පඩි දෙනව කියල වෙන්ඩ ඇති.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: