අපයෝජනය_පිරිමි_දරුවකුට

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,033
    10,600
    113
    අපයෝජනය_පිරිමි_දරුවකුට

    ‘අපි සෙල්ලමක් කරමු‘ කියා 15 පුතා අපයෝජනය කළ 38 පුංචී වසර 21 ක් සිර ගෙට

    maxresdefault.jpg


    වයස අවුරුදු 15ක බාලවයස්කාර ඥාති පුතාව වසරකට අාසන්න කාලයක් තිස්සේ අපයෝජනය කරමින් සිටි බව කියන එම පුතාගේ නෑකමින් පුංචි අම්මා වන කාන්තාවක ඊයේ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ බරපතළ වැඩ සහිත 21 අවුරුදු සිර දඩුවමකට ලක් වූවාය. ලංකාවේ මේ ආකාර අපයෝජන නඩු තීන්දුවක් ලබාදුන් ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා පොතට එක්ව තිබේ.
    මෙසේ සිර දඬුවම් නියම වූයේ කැකිරාව, මරදන්කඩවල, වලගම්බාහුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහක කාන්තාවකටය. ඇය මීට වසර 10 කට පෙර වයස 38 ක්ව සිටියදී 2007 ජූලි මස සහ 2008 ජූනි මස අතර කාලය තුළ අනුරාධපුර මරදන්කඩවලදී තමන්ගේ සොයුරියගේ 15 හැවිරිදි පුත්‍රයා නිවසේ සවස් කාලයේ
    බලාගන්නා බව පවසමින් එම දරුවාට විවිධ චාටු බස් කියමින් ශාරීරික අංග උත්තේජනය කර වැරදි ක්‍රියාවන්ට පොළඹවා තිබෙන බව පරීක්ෂණ වලදී සනාථවී තිබේ. එම දරුවාට ‘අපි සෙල්ලමක් කරමු‘ යයි යෝජනා කර දරුවා ලවා තම ශාරීරික ලිංගික අවශ්‍යතා ඉෂ්ට කරගෙන තිබෙන්නේ අතිශය පිළිකුල් සහගත ආකාරයටය.

    එම සියලු දේ රහස් වශයෙන් තබාගන්නටත් ඔහු නතු කරැගෙන තිබෙන මෙම පුංචි අම්මා කළ ක්‍රියාවන් පසු කලෙක අනාවරණය වී තිබෙන්නේ දරුවාට ඇතිව තිබෙන රෝගී තත්වයකට ප්‍රතිකාර ගන්නට මාපියන් සමග රෝහලට ගිය අවස්ථාවකදීය.

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතා ඇතුළු හත් දෙනෙක් මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන් ලෙස දරුවාට එල්ලවූ පීඩාකාරී තත්වයන් පිළිබඳ කරුණු උසාවියට වාර්තා කර තිබුණි.
    සිද්ධියට අදාළව විත්තිකාර කාන්තාව කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කලක් රිමාන්ඩ් බාරයට පත් කර සිටි අතර, නඩුවේ තීන්දුව ලබා දෙනතුරුම ඇය සිටියේ අධිකරණය මගින් නියම කර තිබූ ඇප මතය.

    ඥාති පුතා පුංචි අම්මා අතින් කිසිදු සැකයකින් තොරව ලිංගික අපයෝජයකට ලක්ව ඇති බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා තුනක් යටතේ වරදකාරිය බවට තීරණය වූ අතර විනිසුරු මහේෂ් වීරමන් එක් අධිචෝදනාවකට වසර හත බැගින් විසි එක් වසරක සිර දඬුවම මෙන්ම දඩ මුදල්ද ඇයට නියම කරන ලදි.
    විත්තිකාරියට දඬුවම් නියම කළ අවස්ථාවේ ඇගේ පවුලේ ඥාතීහු අධිකරණ ශාලාවෙන් පිටත රැඳී සිටිමින් කැකෝ ගසා තිබෙන බවද වාර්තා වෙයි.
    බාලවයස්කාර පිරිමි දරුවකුට ලිංගික අපයෝජනයක් කිරීමේ වරදකට කාන්තාවකට විසි එක් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබාදීමක් මින් ඉහත ලංකා ඉතිහාසයේ සිදුව නැත.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ඒකට ළපයා දක්ෂයා
    පුංචි අම්ම බැදගත්තත් එක්කනෙ...
    දැක්කනෙ සමාජවාදේ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අව්රුදු 15 අහිංසකය.පව්.ලැජ්ජාවයි බයයි හින්ද නොකිය ඉන්න ඇත්තේ.
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    i got abused by an elder girl when i was 16. no one knows it until now.;) e akkata ul wechchi kukku dekakui nala dathakui tibba. mara lassani hina weddi:yes:
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    15 kiyanne 10 wasare neh bn. dan 10 wasare inne kolloda bn maha thattala neh. bala aparada thamai eth umbala hithanne 10 wasare wela balapu nathi ekek dan kale inna puluwan kiyalada?
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    නෙදකින් රියල් පොන්නයෙක් වෙන්නැති කොල්ල. අව්15 කියන්නෙ 10 වසරෙනෙ!! අපිට 10 වසරෙදි ඔහොම චාන්ස් එකක් සෙට් උනොත් ටිකට් එකක් ඇදුන වගෙ තමයි :lol::lol: එහෙනන් දවසම පුන්චිලගෙ ගෙදර තමයි :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නෙදකින් රියල් පොන්නයෙක් වෙන්නැති කොල්ල. අව්15 කියන්නෙ 10 වසරෙනෙ!! අපිට 10 වසරෙදි ඔහොම චාන්ස් එකක් සෙට් උනොත් ටිකට් එකක් ඇදුන වගෙ තමයි :lol::lol: එහෙනන් දවසම පුන්චිලගෙ ගෙදර තමයි :lol:

    ekenma :lol::lol:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    නෙදකින් රියල් පොන්නයෙක් වෙන්නැති කොල්ල. අව්15 කියන්නෙ 10 වසරෙනෙ!! අපිට 10 වසරෙදි ඔහොම චාන්ස් එකක් සෙට් උනොත් ටිකට් එකක් ඇදුන වගෙ තමයි :lol::lol: එහෙනන් දවසම පුන්චිලගෙ ගෙදර තමයි :lol:

    :lol::lol:
     

    Similar threads