අපර්ණා ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අපර්ණා ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

    තාත්තා නිදහස් කරන්නැයි අපර්ණා ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

    sarath-fonseka-dautg.jpg

    සිය පියා වන සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි ඔහුගේ දියණිය වන අපර්ණා ෆොන්සේකා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
    සිය පියාණන් පසුගිය යුධ ජයග‍්‍රහණය සඳහා විශාල කැපකිරීමක් කල බවත් එය සලකා ඔහු නිදහස් කරන ලෙසත් ඉල්ලමින් ඇය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක දැක්වෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
    කෙසේ වෙතත් මෙම ලේඛණය සරත් ෆොන්සේකා මහතා හෝ අනෝමා මහත්මියගේ අනුදැනුම මත යොමුකරනු ලැබූවක්ද නොඑසේනම් අපර්ණා ෆොන්සේකා මහත්මිය විසින් සිය අබිමතය පරිදි යොමුකරනු ලැබූවක්ද සම්බන්දයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සොයා බලමින් සිටින බවත් දැනගන්නට ලැබේ.

    Code:
    http://lankacnews.com/sinhala/main-news/41477/
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,516
    396
    83
    43
    Wattala, Sri Lanka
    ඒ මනුස්සයා රටට කල සේවය වත් සලකලා නිදහස් කලා නම් තමයි හොඳ... කවුරුත් අමුතුවෙන් ඉල්ලීම් කරන්න අවශ්‍ය නෑනෙ... මම නම් හිතන්නෙ ඒක අපේ යුතුකමක්... :yes:

    නිදහස් වෙලා ඉතින් පාඩුවෙ ඉන්න ජෙනරාල් තුමත් දැන ගන්න ඕනෙ... :lol:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ඒ මනුස්සයා රටට කල සේවය වත් සලකලා නිදහස් කලා නම් තමයි හොඳ... කවුරුත් අමුතුවෙන් ඉල්ලීම් කරන්න අවශ්‍ය නෑනෙ... මම නම් හිතන්නෙ ඒක අපේ යුතුකමක්... :yes:

    නිදහස් වෙලා ඉතින් පාඩුවෙ ඉන්න ජෙනරාල් තුමත් දැන ගන්න ඕනෙ... :lol:

    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සරත් ෆොන්සේකව හිරකරගෙන ඉන්නෙ මේ අණ්ඩුව බයටම ඒකයි
    නැත්නම් කිසිම පදනමක් නැති චෝදනා එල්ල කරල මෙහෙම හිරකරන එකක් නෑ නේ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඒ මනුස්සයා රටට කල සේවය වත් සලකලා නිදහස් කලා නම් තමයි හොඳ... කවුරුත් අමුතුවෙන් ඉල්ලීම් කරන්න අවශ්‍ය නෑනෙ... මම නම් හිතන්නෙ ඒක අපේ යුතුකමක්... :yes:

    නිදහස් වෙලා ඉතින් පාඩුවෙ ඉන්න ජෙනරාල් තුමත් දැන ගන්න ඕනෙ... :lol:

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිදහස් වෙලා ඉතින් පාඩුවෙ ඉන්න ජෙනරාල් තුමත් දැන ගන්න ඕනෙ... :lol:

    මේක තමයි අවුල වෙලා තියෙන්නෙ නිදහස් කරපු ගමන් කියයි,ජනාධිපති මට බය වෙලා නිදහස් කරා කියල.පේන්නෙ නැද්ද සතියෙන් සතියට එළියට ඇවිත් බැන බැන යන හැටි. :lol::lol:
    ඔය කට කැඩිචිච කතා අහගන්ඩ කවුරැවත් කැමතිවෙයි කියන්ඩ බැ,
     
    Last edited:

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    මේක තමයි අවුල වෙලා තියෙන්නෙ නිදහස් කරපු ගමන් කියයි,ජනාධිපති මට බය වෙලා නිදහස් කරා කියල.පෙන්නෙ නැද්ද සතියෙන් සතියට එළියට ඇවිත් බැන බැන යන හැටි. :lol::lol:
    ඔය කට කැඩිචිච කතා අහගන්ඩ කවුරැවත් කැමතිවෙයි කියන්ඩ බැ,

    awasanawata eththa kathawak
     
    • Like
    Reactions: erozan

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඒ මනුස්සයා රටට කල සේවය වත් සලකලා නිදහස් කලා නම් තමයි හොඳ... කවුරුත් අමුතුවෙන් ඉල්ලීම් කරන්න අවශ්‍ය නෑනෙ... මම නම් හිතන්නෙ ඒක අපේ යුතුකමක්... :yes:

    නිදහස් වෙලා ඉතින් පාඩුවෙ ඉන්න ජෙනරාල් තුමත් දැන ගන්න ඕනෙ... :lol:

    ඔට්ටුයි බලපන්, මිනිහ අයෙ UNP එකේ ගැටයකට අහුවෙනවා...
     
    Similar threads