අපරාදේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    IZNZqgo.jpg


    SSbgS1u.jpg
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඕක ඇත්තටම කැපුවේ ඇයි...කැම්පස් එක වහලා තියෙද්දි :(
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    රොබරෝසියා හෙවණේ ඉඳන්
    ඔබ කී කතා සුළගේ ගිහින්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    Oka kapala sahenna kal utto. Gaha dirala thibba nisada koheda kapuwe. Mokek ge hari oluwata patha bawenna kalin
    Ane umbalath internet eke yana ona labbak ohe share karanawa
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,975
    10,521
    113
    මේ ගස කැපුවේ 2014 වගේ මට මතක හැටියට , කඳේ ඇතුළතින් දිරා ගිය නිසා ආරක්ෂක පියවරක් විදිහට කපාදැම්මා ,

    මේ ගහ තිබුනේ "සරච්චන්ද්‍ර වළේ" නොහොත් පේරාදෙනි සරසවියේ සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ , මම දන්නා තරමින් මේ ගහ තමයි ලකාවේ වැඩියෙන්ම නාට්‍යය බලාපු ගහ , පේරාදෙණියේ ‘වලේ’ නාට්‍යයක් රඟ දක්වා ‘හූ’ සංග්‍රහයක් නොලැබ පැමිණීම එවක නාට්‍ය පිළිබඳ ප්‍රමිති සහතිකයක් ලෙස සැලකුණි. නාට්‍යකරුවකු ලෙස බෞතීස්ම වීමට ‘වලේ’ අභියෝගය ජයගත යුතුව තිබුණි. එහිදී හූ සංග්‍රහ ලැබූවන් අතර සයිමන් නවගත්තේගම, මනෝරත්න, ආදීහුද වෙති.

     
    • Like
    Reactions: bubble butt