අපරාදෙ අලුත්ම කාරෙක

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අපරාදෙ අලුත්ම කාරෙක

    Toyota camry - decompose !
    image001cwe.jpg

    image002ipw.jpg

    image003kr.jpg

    image005wyu.jpg

    image006g.jpg

    image007xvs.jpg

    image008gqj.jpg

    image009ha.jpg

    image010mf.jpg

    image011zy.jpg

    image012fn.jpg

    image013a.jpg

    image014bdw.jpg

    image015oh.jpg

    image016f.jpg

    image017t.jpg

    image018en.jpg

    image019ur.jpg

    image020wq.jpg

    image021bz.jpg

    image022m.jpg
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙහෙමයි සමහරු කැමති නෑ තමන් පාවිච්චි කරපු වාහනය තව කෙනෙක් පාවිච්චි කරනවට . එයාලට ඒව තියාගන්න ගියොත් ලොකු බද්දක් ගෙවන්න වෙනවා , එතකොට ඔහොම කරනවා , මගෙ යාලුවෙක් කිව්ව එයාගෙ බොස් අලුත් බෙන්ස් එකක් ඔහොම චප්ප කලා කියල.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එක අතකට බැලුවහම ඕක ඔලුවේ අමාරුවක් බන්
    එපා නම් විකුණන එක වෙනම වැඩක්
    එක්කෝ නිකන් පාරේ දාල යනවා එකත් කමක් නැ
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    සිරාවට මොකෝ මේ අලුත් කාර් එක කුඩු කරන්න හේතුව....!!!! මොන උනත් හෆ්ෆේ දුකේ බැ මුන්ට පිස්සු කියන්නේ හොදටම පිස්සු
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Machan Vehicle ekak ganna salli nathuwa Api wage KOllo kee denek innawda..? ithin oookak deela Pinak kara ganna wath hithan nathi Muntamai Labeema thiyenne...

    Thiyena ekata Thiyenawa.. Nathi ekata Na...
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Machan Vehicle ekak ganna salli nathuwa Api wage KOllo kee denek innawda..? ithin oookak deela Pinak kara ganna wath hithan nathi Muntamai Labeema thiyenne...

    Thiyena ekata Thiyenawa.. Nathi ekata Na...

    eka nam sirawata eththa sho!muunta namm puuke idan pissu..apiata me car thiya hoda bike ekak ganna beruwa innawa.mu car kudu karanawa.:(
     
    Dodge

    Junior member
  • Aug 7, 2007
    48
    9
    8
    Kandy
    සිරාවට මොකෝ මේ අලුත් කාර් එක කුඩු කරන්න හේතුව....!!!! මොන උනත් හෆ්ෆේ දුකේ බැ මුන්ට පිස්සු කියන්නේ හොදටම පිස්සු

    Normally TOYOTA wage loku car production company "Factory Defects" thiyena wahana winasha karanawa... podi hari waraddak tibila eka wikinuwata passe ahu unoth egollange nama sauththu wena hinda tamai ehema karanne,,,
    habai mehema winasha karana ewage godak dewal recycle karanawa
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Normally TOYOTA wage loku car production company "Factory Defects" thiyena wahana winasha karanawa... podi hari waraddak tibila eka wikinuwata passe ahu unoth egollange nama sauththu wena hinda tamai ehema karanne,,,
    habai mehema winasha karana ewage godak dewal recycle karanawa
    එක තමයි නැත්නම් අපරාදේ මෙහෙම කුඩු කරලා දන එක... අනේ ඔය වගේ අපි වගේ දුප්පත් රටකට අඩු ගානකට දුන්නොත් හොද නැද්ද ?