අපරාදෙ සල්ලි 25000 ක් දෙන එක .

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    දැන් උඹ ඕක මේකේ දැම්මේ අනුරයට ලකුණු දාල දෙන්නද?කොරෝනා අස්සේ රට බංකොලොත් වෙන්නම අර තරම් සහන දුන්න ගෝඨව පිස්සෙක් කියලා උඹලා පන්නගත්තනම්(තව පොඩ්ඩෙන් මරණවා) අනුරය මොකෙක්ද.ඔය 25000 මතක සතියයි..😂ඊළගට අනුරයගේ පච අහල උෟව බලයට ගෙනාවා වගේම උඹ වුනත් දිලිත්ව හරි ජනාධිපති කරයි උඹලට වාසියක් වෙනවනම්.ඔන්න ඕකයි සිරි ලාංකීක අන්‍යතාවය🤭
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    දැන් උඹ ඕක මේකේ දැම්මේ අනුරයට ලකුණු දාල දෙන්නද?

    අපෝ නෑ බන්.ඌට මම ලකුනු දාල දෙන්නෙ මොකටද ? :lol:

    මේ බලපන් වන්නකුව කියන කතාව. වන්නකුව දාර බයිය.මයිනගෙ කටට ගත්තු ගමන් මයි ඉන්නෙ fb එකේ :lol:

     
    • Haha
    Reactions: skymicro

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍
    අපෝ නෑ බන්.ඌට මම ලකුනු දාල දෙන්නෙ මොකටද ? :lol:

    මේ බලපන් වන්නකුව කියන කතාව. වන්නකුව දාර බයිය.මයිනගෙ කටට ගත්තු ගමන් මයි ඉන්නෙ fb එකේ :lol:


    ai bn me kohewt inna eunform krnne , muge hri haman agakwt na
     
    • Like
    Reactions: lilman