අපරාදෙ සල්ලි 25000 ක් දෙන එක .
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,948 113 Dec 24, 2025 #2 AI generated Reactions: lilman
lilman Well-known member May 10, 2009 41,014 54,654 113 Colombo Dec 24, 2025 #3 Mr Bones said: AI generated Click to expand... පොඩි මයිනටත් AI එඩිට් ගහල තිබ්බ ගුපියො
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,948 113 Dec 24, 2025 #4 lilman said: පොඩි මයිනටත් AI එඩිට් ගහල තිබ්බ ගුපියො Click to expand... මේකත් AI එඩිට්ලු Reactions: lilman, BLJboss, deanXX and 4 others
2osama Well-known member Oct 25, 2010 81,585 72,784 113 මාලඹේ Dec 24, 2025 #5 Mr Bones said: මේකත් AI එඩිට්ලු Click to expand... Aruge Thread Eka iwarayi Reactions: deanXX and Mr Bones
D dimuthmike Well-known member Jan 26, 2010 15,896 9,704 113 Dec 24, 2025 #6 දැන් උඹ ඕක මේකේ දැම්මේ අනුරයට ලකුණු දාල දෙන්නද?කොරෝනා අස්සේ රට බංකොලොත් වෙන්නම අර තරම් සහන දුන්න ගෝඨව පිස්සෙක් කියලා උඹලා පන්නගත්තනම්(තව පොඩ්ඩෙන් මරණවා) අනුරය මොකෙක්ද.ඔය 25000 මතක සතියයි..ඊළගට අනුරයගේ පච අහල උෟව බලයට ගෙනාවා වගේම උඹ වුනත් දිලිත්ව හරි ජනාධිපති කරයි උඹලට වාසියක් වෙනවනම්.ඔන්න ඕකයි සිරි ලාංකීක අන්‍යතාවය Reactions: Inigo Montoya, Mr Bones and deanXX
දැන් උඹ ඕක මේකේ දැම්මේ අනුරයට ලකුණු දාල දෙන්නද?කොරෝනා අස්සේ රට බංකොලොත් වෙන්නම අර තරම් සහන දුන්න ගෝඨව පිස්සෙක් කියලා උඹලා පන්නගත්තනම්(තව පොඩ්ඩෙන් මරණවා) අනුරය මොකෙක්ද.ඔය 25000 මතක සතියයි..ඊළගට අනුරයගේ පච අහල උෟව බලයට ගෙනාවා වගේම උඹ වුනත් දිලිත්ව හරි ජනාධිපති කරයි උඹලට වාසියක් වෙනවනම්.ඔන්න ඕකයි සිරි ලාංකීක අන්‍යතාවය
deanXX Well-known member Oct 15, 2013 21,535 16,325 113 Dec 24, 2025 #7 අපිට ජෙප්පොන්ගේ දුක තේරෙනවා., Reactions: Mr Bones
lilman Well-known member May 10, 2009 41,014 54,654 113 Colombo Dec 24, 2025 #8 dimuthmike said: දැන් උඹ ඕක මේකේ දැම්මේ අනුරයට ලකුණු දාල දෙන්නද? Click to expand... අපෝ නෑ බන්.ඌට මම ලකුනු දාල දෙන්නෙ මොකටද ? මේ බලපන් වන්නකුව කියන කතාව. වන්නකුව දාර බයිය.මයිනගෙ කටට ගත්තු ගමන් මයි ඉන්නෙ fb එකේ Reactions: skymicro
dimuthmike said: දැන් උඹ ඕක මේකේ දැම්මේ අනුරයට ලකුණු දාල දෙන්නද? Click to expand... අපෝ නෑ බන්.ඌට මම ලකුනු දාල දෙන්නෙ මොකටද ? මේ බලපන් වන්නකුව කියන කතාව. වන්නකුව දාර බයිය.මයිනගෙ කටට ගත්තු ගමන් මයි ඉන්නෙ fb එකේ
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Dec 24, 2025 #10 බයියො මහ පුදුම ජාතියක් .යකූ දෙරනෙ උන්ටත් කඩේ යනව Reactions: lilman
Psiko Well-known member Mar 10, 2023 13,687 13,434 113 🤍 Dec 24, 2025 #11 lilman said: අපෝ නෑ බන්.ඌට මම ලකුනු දාල දෙන්නෙ මොකටද ? මේ බලපන් වන්නකුව කියන කතාව. වන්නකුව දාර බයිය.මයිනගෙ කටට ගත්තු ගමන් මයි ඉන්නෙ fb එකේ Click to expand... ai bn me kohewt inna eunform krnne , muge hri haman agakwt na Reactions: lilman
lilman said: අපෝ නෑ බන්.ඌට මම ලකුනු දාල දෙන්නෙ මොකටද ? මේ බලපන් වන්නකුව කියන කතාව. වන්නකුව දාර බයිය.මයිනගෙ කටට ගත්තු ගමන් මයි ඉන්නෙ fb එකේ Click to expand... ai bn me kohewt inna eunform krnne , muge hri haman agakwt na