අපරාදෙ .......

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    ගෙවා සත් වසක්,
    ගෙවා තත්පර, පැය, දින සති ගණන්....
    මොහොතකුත් අමතක නොවන තරමට...
    සිත සිතා විදවන.....
    නුබට බැදි සෙනහස.....
    හිස් අහසකි අද.....

    ගෙවා දෙවසරක්...
    ගෙවා පැය හය, ටියුෂනුත් සමගින්..
    කිසිවකුත් මතක නැතිවන තරමට....
    උඩ බලා නොම ඉන්න....
    මන්ද නුඹ නොමවුනේ ....
    A/L විෂයන්.....
    එස් තුනකි අද....:lol:
     
    • Like
    Reactions: kandahar