අපරාදේ මල් නාස්ති කරනවා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සිංහල ඉතිහාස පොතේ
    රන් අකුරින් ලියවුණා
    එඩිතර ගොං බූරු පුතෙක්
    ලක්‌ මෑණිට නැතිවුණා.. 😂

    මල් නෙවෙයි බං මල් පෝච්චි පිටින් හරි දාලා ඌව යවපු එක ලොකු දෙයක්
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    මුලු රටක්ම ඒක සිතින් නිවන්සුව පතපු නිසා පොරට අඩුම ගානෙ දිව්‍යතලයක්වත් සෙට් උනානම් පොර තරම් වාසනාවන්තයෙක් තවත් නෑ. :baffled: :baffled: :baffled:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඇත්තටම මූ මැදිහත් වෙලා රටට කරපු එක හොඳ දෙයක් කියහන්,
    ගමේ උන්ට නන් සලකල ඇති, මළගෙවල් වලට සල්ලි දුන්න වගේ සීන්
     
    • Like
    Reactions: gamerlk

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    ඇත්තටම මූ මැදිහත් වෙලා රටට කරපු එක හොඳ දෙයක් කියහන්,
    ගමේ උන්ට නන් සලකල ඇති, මළගෙවල් වලට සල්ලි දුන්න වගේ සීන්
    මූ නෙමේ එහෙම කරා කියන්න කවුද ඕකෙ ඉන්නෙ? මොකාක් හරි එකක් කලත් මැද්දෙ ජල්තරයක්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    ඇත්තටම මූ මැදිහත් වෙලා රටට කරපු එක හොඳ දෙයක් කියහන්,
    ගමේ උන්ට නන් සලකල ඇති, මළගෙවල් වලට සල්ලි දුන්න වගේ සීන්

    ඒ පැත්තේ උන්ට ගෙවල් හදල දීලා 10000කට වඩා වැඩියෙන්.ඉඩම් දීලා..හැබැයි උෟව අවුරුදු 8ක්ම බලාගත්ත පොලිස් කාරයා මැරෙනකන්ම හිටියේ කුලියට.ඒ කියන්නේ උෟ සලකන්නේ පුත්තලම පැත්තේ උන්ට විතරයි.
     
    • Like
    Reactions: Any.key and gamerlk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ඇත්තටම මූ මැදිහත් වෙලා රටට කරපු එක හොඳ දෙයක් කියහන්,
    ගමේ උන්ට නන් සලකල ඇති, මළගෙවල් වලට සල්ලි දුන්න වගේ සීන්
    Salli thamai minisage durwala kama
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ඇත්තටම මූ මැදිහත් වෙලා රටට කරපු එක හොඳ දෙයක් කියහන්,
    ගමේ උන්ට නන් සලකල ඇති, මළගෙවල් වලට සල්ලි දුන්න වගේ සීන්
    Gallface attack - opened the path for Baiyo bathing without 🧼
     
    • Haha
    Reactions: Cypress