බැරිස්ට එකෙන් පයියක් ගෙන්න ගත්තා. අපරාදේ සල්ලි

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,687
    2,129
    113
    ඔය franchise වල christmas එකට කියලා හදන කිසිදෙයක් ගන්න හොද නෑ
    මෙලෝ වැඩක් නෑ

    කෙල්ලෙක් නැද්ද උබට?

    මගේ දෝනිනම් කේක් බේක් කරලා ගෙනත් දෙනවා මට 🥰
     
    • Love
    Reactions: windows_ubuntu

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගන්නවා නම් Fab , kurtush , Caravan fresh වලින් ගනින් මචං
    ඔය barista වල එක එක නම් දාල මොනවා දෙනවාද දන්නේ නෑ
     
    • Like
    Reactions: Psiko

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,537
    113
    Panadura
    Barista, Buger King, Dinemore තුනේම KOKO Payment පුළුවන්. :yes:


    588373178_1271965244968663_7564412755487291419_n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඔය franchise වල christmas එකට කියලා හදන කිසිදෙයක් ගන්න හොද නෑ
    මෙලෝ වැඩක් නෑ
    Mama nam owa den gannema Neha meheth ohoma thama boruwata salli wiyadam wenava 🤮

    $50 dila Christmas French cake ekak genava nikan palathiru Dapu pan Gediyak wage
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ඉස්සරහට කොකෝ දාලා බඩු ගහන්නත් පුලුවන් වෙයි.
     
    • Haha
    Reactions: windows_ubuntu