අපරාද ගනේට අයත් හොද ෆිල්ම් ටිකක් කියන්නකෝ

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    අපරාද ගනේට අයත් හොද ෆිල්ම් ටිකක් කියන්නකෝ
    කම්මැලි කම්මැලි නැතිව බලන්න පුළුවන්
     
    • Like
    Reactions: jennt

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    mewwa balapu ewada? balala recommend karanna puluwan ewa tama hoda
    මං බලපු සහ බලන්න ඉන්න ඔක්කොම දාලා හදපු trello board එකක් තියෙනවා
    ඒකෙන් තමයි ඔය දැම්මේ :rofl:

    ඔය ඔක්කොගෙම rating, reviews, box office හොදයි and torrent seeds තියෙනවා
    blog කීපයකම සහ කිරියෙම recommend වුණ ඒවා
     
    Last edited:

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මහා බැංකු මංකොල්ලය/පාස්කුප්‍රහාරය මේවත් එල රෑන්කින් වල නැතිඋනාට
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    :lol: :lol:
    ආතල් බන් නිකන් ඉන්න වෙලාවට ඕකට දානවා
    කියවපු පොත්වලත් trello එකක් තියෙනවා:LOL:
    පට්ට පට්ට.. පොත් වලට මාත් මේක කරන්න ඕනෙ :)