අපරාධයක් !

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ඔබ ප්‍රේමවන්තයෙක්ද / ප්‍රේමවන්තියක්ද මෙය අනිවාර්යෙන් කියවන්න

    මට මේ සිද්දිය දැනගන්න ලැබුනේ (19) සෙනසුරාදා දිනයේදීය, අප කවුරුත් දන්නා ස්ථානයක් තමයි ගාල්ල රූමස්සල ප්‍රදේශය මේ එම රූමස්සල දී සිදුවූ ඛේදවාචකයකි :( ඔබ රූමස්සල පිළිබද දන්නවානම් අනිවාර්යෙන්ම රූමස්සල පිහිටි සාම චෛතිය ගැනද ඔබ දන්නවා ඇත,

    35.jpg

    rumassala.jpg

    මෙම ප්‍රදේශය ආදරවන්තයන් අතර ජනප්‍රිය ස්ථානයකි මන්ද මෙහිදී ඔවුන්ට රිසි ආකාරයට ගැවසියහැකි පාලු ස්ථාන මෙම ප්‍රදේශයේ බහුල බැවිනි. තවද මෙම ස්ථානයේ විවිද සමාජ විෂමාචාරයන් සිදුවන බවට විටින්විට අසන්නටද ලැබේ. දින කිහිපයකට පෙරදී මෙම රූමස්සල වෙරළ තිරයට ගොඩ ගසනු ලැබූ තරුණ කාන්තා (දන්නා තරමින් අවු: 18 ත් 23 ත් අතර) මළසිරුරක් හමුවිය.

    මේ පිළිබද විමසා බලද්දී හෙලිවුයේ මෙම තරුණිය අවසාන වතාවට තම පෙම්වතාත් සමග රූමස්සල ප්‍රදේශයට පැමිණිබවය . ඒ අනුව මෙම තරුණියගේ පෙම්වතා පිළිබද විමසා බලද්දී ඒ වන විටත් එම පෙම්වතා යයි සැලකෙන තරුණය වස පානය කිරීම හේතුකොටගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබුණි. මේ අතර මෙම සිද්දිය පිළිබද විවිධ කටකතා පැතිරුණු අතර එම බොහොමයකින් පැවසුනේ මෙම තරුණයා විසින් මෙම තරුණියව මර දමන්නට ඇතිය යන්නය. එහෙත් ඒ වන විටත් ඔවුනගේ මෙම සම්බන්දයට දෙමාපිය කැමැත්තද ලැබී තිබේ. ඒ අනුව එම පෙම්වතාට තම පෙම්වතිය ඝාතනය කිරීමට කිසිදු හේතුවක්ද නොවිය. ඒ අනුව ඉහත කට කතා පදනම් විරහිත විය. දැනට වාර්තාවන පරිදි නිවැරිදි යැයි සැලකෙන සිද්දිය මෙසේය මෙම පෙම්වතුන් යුවල රූමස්සල ප්‍රදේශයේ කාලය ගත කරන අවස්ථාවේ එම ස්ථානයට කඩාවැදුණු මත්ද්‍රව්‍යවලට වලට ඇබ්බැහිවූවන් පිරිසක් විසින් ( කුඩු කාරයින් ):angry: මෙම තරුණයාට පහර දී තරුණිය පැහැර ගෙනගොස් දුෂණය කොට මුහුදට දමන්නට ඇති බවය:(:( . අවසානයේ කිසිත් කරගත නොහැකි වූ මෙම තරුණයා තම නිවසට පැමිණ වස පානය කල යැයි සැලකේ. මේ වන විටත් එම තරුණයා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර තරුණියගේ මරණ පරීක්ෂණයෙන් පසුව පැවසුවේ දියේ ගිලීම හේතුවෙන් මිය ගොස් ඇති බවය එහෙත් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා සිරුරේ කොටස් යොමු කර බවය .

    මම මේ සිද්දිය කිසිම මාධ්‍යකින් වර්තකරනවා නම් දැක්කේ නෑ එත මම මේ ගැන විශ්වාසයක් ඇතුව කියන්නේ අපේ පවුලේ සාමාජිකයෙක් ගාල්ල කරාපිටිය රෝහලේ රැකියාවක් කර නිසා මම මේ මුළු සිද්දියම දැනගත්තෙත් ඔහුගෙන්.

    මේ සිද්දිය අපි කොයිකාටත් හොද පාඩමක්, ඒකයි මම සිංහලෙන් ටයිප් කරන එක කට්ටක් උනත් ඒ කට්ට කාගෙන මෙම සිද්දිය එළකිරි යාළුවන්ට ඉදිරිපත් කලේ. ආදරේ කියන එක කරන්නත් එකට සුදුසු ස්ථානයක් තියෙන්න ඕන කියල මේ කතාව කියෙව්ව සියලු දෙනාම තේරුම ගනීවි කියල මම හිතනවා. එහෙම යමක් තේරුම් ගත්තා කියල හිතෙනවා නම් මම මේ සිද්දිය ඉදිරිපත් කල එකේ වැදගත් කමක් තියෙනවා නම් මම කැමති කට්ටියගේ අදහස් දැනගන්නත් ඒ නිසා කට්ටිය කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔව් මචන් ඔය වාගෙ තැන් වල ඔහොම සිද්ධි තියෙනව. අපේ පැත්තෙත් ඔහොම සිද්ධියක් උනා තැනකදි. එතනදි නම් කෙල්ලගෙයි කොල්ලගෙයි තිබුනු බඩු ටික ( මාලෙ, ෆෝන්, සල්ලි) අරන් ගියා විතරයි. කරදරයක් නම් කරල නෑ.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ඔව් මචන් ඔය වාගෙ තැන් වල ඔහොම සිද්ධි තියෙනව. අපේ පැත්තෙත් ඔහොම සිද්ධියක් උනා තැනකදි. එතනදි නම් කෙල්ලගෙයි කොල්ලගෙයි තිබුනු බඩු ටික ( මාලෙ, ෆෝන්, සල්ලි) අරන් ගියා විතරයි. කරදරයක් නම් කරල නෑ.
    ඒ වගේ දෙයක් මෙතනත් උන නම හිත හදා ගන්න තිබුන බන් ඒත් මෙතන ජිවිත දෙකක්ම අපරාදේ කෙල්ලගේ ජිවිතේ නැති උනා කොල්ල ඇදක් උඩ පන අදිනවා :(:(:(
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    මොන මගුලටද කෙල්ලව අරන් කැලැ අස්සෙ රින්ගන්නෙ ගෙදරින් කැමැත්ත ලැබිලත්...

    මෙතන ඇත්ත කතාව වෙන එකක් වෙනත් පුලුවන්...
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    oya pathe amu kalakanni ban inne.. api clz 1ken tripz 1k gigihn okun ape bus 2kta damage kara. para we----ka puthla.. ape kellekutath balu talk 1k damma. kollo 200k wiithr hitiya nisa awlk une na.. but ape sir kenekuta hodata gahawa. man gawa photos thiyanawa mama nw office 1ke inne gedara hihin dannam.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මොන මගුලටද කෙල්ලව අරන් කැලැ අස්සෙ රින්ගන්නෙ ගෙදරින් කැමැත්ත ලැබිලත්...

    මෙතන ඇත්ත කතාව වෙන එකක් වෙනත් පුලුවන්...
    ඔව් සමහරවිට මෙතන වෙන කතාවක් තියෙන්නත් පුළුවන් ඒත් ප්‍රදේශේ හැටියට මේ කතාවත් විශ්වාස කරන්නත් පුළුවන්, අලුත් තොරතුරු ලැබුන ගමන මම මේ ත්‍රෙඩ් එකේ දාන්නම්
    oya pathe amu kalakanni ban inne.. api clz 1ken tripz 1k gigihn okun ape bus 2kta damage kara. para we----ka puthla.. ape kellekutath balu talk 1k damma. kollo 200k wiithr hitiya nisa awlk une na.. but ape sir kenekuta hodata gahawa. man gawa photos thiyanawa mama nw office 1ke inne gedara hihin dannam.
    ඔව් බන් කවුරුත් කියන්නේ ඒ පැත්ත වැඩිය හරි නෑ කියල, ගොඩක් මිනිස්සුත් නැ පට්ට කැලෑවනේ තියෙන්නෙත් කොහොමත් කුඩු කාරයෝ වගේ එවුන් වැඩිපුර ඉන්නවා මොකද උන්ට ඒ පැත්තේ ඕනතරං නිදහස තියෙනවා පාළු නිසා, ෆොටෝස් තියේ නම් දාපන් මචෝ කට්ටියට ප්ලේස් එක මොනවගේද කියල බලාගන්න.
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    රැමස්සල කියන්නේ මහ චාටර් පොට් එකක් මචන්.. හෙන හොරැ ඉන්නේ ඒ හරියේ:( යනවනම් යන්න ඔනේ කපල් 2 ක් හෝ ඉට වැඩි ගානක් සෙට් කරගෙන..නැත්නම් කොල්ලෝ අරහෙන් මෙහෙන් එබි එබි බලනවා මොකද එක හෙන කැලැවක් තියෙන්නේ මුහුදත් එකක්.. මාර ලස්සන ප්ලේස් එක මචන්..

    දවසක් මමයි කෑල්ලයි ඉන්නකොට ගමේ කොල්ලෙක ගහකට නැගලා බලන් ඉන්නවා.. පිට ගම්වලින් එන කොල්ලෝ බයයි උන්ට මොනවත් කියන්න මොකද හම්බානෙක උට කන්න වෙනව‍ෙ.. උ දන්නේ නෑ මමත් එ අවට කියලා.. මම උට කැගහලා කිවුවා වහාම ඔතනින් බැහැල පලයන් මම ඔතනට අවොත් උබේ අඩු කඩනව කියලා‍.. එ පාර කැල්ල කිවුවා යං යං කියලා එ පාර අපි එන්න හදනකොට අරැ මග ඉදලා මට සද්දයක් දැම්මා.. කොට්ටෝරැව හොට පටල ගත්තේ එතනදි.. දුන්න අල්ලගෙන දුවනකල් ඒ පාර ආපහු මගේ සෙට් එකත් අරගෙන ගිහින් උට සතියක් විතර කරාපිටියේ 9 වාට්ට රැම් එක අරන්දුන්නා..විවේක ගන්න..:lol::lol::lol:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    රැමස්සල කියන්නේ මහ චාටර් පොට් එකක් මචන්.. හෙන හොරැ ඉන්නේ ඒ හරියේ:( යනවනම් යන්න ඔනේ කපල් 2 ක් හෝ ඉට වැඩි ගානක් සෙට් කරගෙන..නැත්නම් කොල්ලෝ අරහෙන් මෙහෙන් එබි එබි බලනවා මොකද එක හෙන කැලැවක් තියෙන්නේ මුහුදත් එකක්.. මාර ලස්සන ප්ලේස් එක මචන්..

    Taraka aiya mun danne nehe rumassala gena...rumassala kiyanne melo rahak nethi pot akak......kolloth akka gihin athal akak ganna nam niyama pot aka but kelloth akka nam atanata yanna hoda pot akak newei :no:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් බන් කැලැවා තමයි තියෙන්නෙ වැඩිපුරම ඉන්නෙත් වල්වැදුන මිනිස්සු:angry:
    වැඩිපුරම කෙල්ලො එක්ක යන්නෙ සාම චෛතිය ලගට නෙමෙයි:no: ඉට ටිකක් මෙහයින් තියෙනවා මුහුදුවෙරලට යන්න තැනක් එතන්ට යන්නෙ(තව පොඩි පොඩි ලදුකැලාත් තියෙනවා) :P
    කෙල්ලෙක් එක්ක යනවා නම් අනිවර්යෙන් කොල්ලො සෙට් එකක් එක්ක යන්න වෙනවා ආරාක්ශාවට
    එහෙ පොඩි එවුන් පවා කොක්කක් දාගන්න බලාගෙන ඉන්නෙ:baffled:
    පොඩි ජොලියක් දාලා ආතල් එක්ක ගන්න නම් සුදුවැල්ල මරු
    11.gif
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    රැමස්සල කියන්නේ මහ චාටර් පොට් එකක් මචන්.. හෙන හොරැ ඉන්නේ ඒ හරියේ:( යනවනම් යන්න ඔනේ කපල් 2 ක් හෝ ඉට වැඩි ගානක් සෙට් කරගෙන..නැත්නම් කොල්ලෝ අරහෙන් මෙහෙන් එබි එබි බලනවා මොකද එක හෙන කැලැවක් තියෙන්නේ මුහුදත් එකක්.. මාර ලස්සන ප්ලේස් එක මචන්..

    දවසක් මමයි කෑල්ලයි ඉන්නකොට ගමේ කොල්ලෙක ගහකට නැගලා බලන් ඉන්නවා.. පිට ගම්වලින් එන කොල්ලෝ බයයි උන්ට මොනවත් කියන්න මොකද හම්බානෙක උට කන්න වෙනව‍ෙ.. උ දන්නේ නෑ මමත් එ අවට කියලා.. මම උට කැගහලා කිවුවා වහාම ඔතනින් බැහැල පලයන් මම ඔතනට අවොත් උබේ අඩු කඩනව කියලා‍.. එ පාර කැල්ල කිවුවා යං යං කියලා එ පාර අපි එන්න හදනකොට අරැ මග ඉදලා මට සද්දයක් දැම්මා.. කොට්ටෝරැව හොට පටල ගත්තේ එතනදි.. දුන්න අල්ලගෙන දුවනකල් ඒ පාර ආපහු මගේ සෙට් එකත් අරගෙන ගිහින් උට සතියක් විතර කරාපිටියේ 9 වාට්ට රැම් එක අරන්දුන්නා..විවේක ගන්න..:lol::lol::lol:

    :lol::lol::lol::baffled::baffled::baffled:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    eka paarak mamai yaaluwo set ekakui roomassala giya... e welawe dehi gedi dekakwath usa nethi podi ekek ewith loku pora talk ekak daala apen salli higaa keewa.. api oowa ganan gaththe nehe...

    menna e paara e podi ekaa amu thiththa kunuharpa wagayak kiyawanna patan gaththa :eek: (apita ahanna inna lejjai) api hithaa gaththa uge amma thaaththa moowa hadapu widiya thamayi me kiyala... oowa care nokara hitiya. podi ekek hinda mukuth kiyanna karanna giye nehe.. (neththan okawa ussala obanwa e welaawema muhude :angry:)

    me thread eka dekkama den therenawa roomassala kiyanne koi wage thenakda kiyala... :yes:

    hanauma ahasin roomassala atha erapu wele munuth ekenma wetichcha ewunda koheda... :lol: