ela wede hode........
දවසක් මමයි කෑල්ලයි ඉන්නකොට ගමේ කොල්ලෙක ගහකට නැගලා බලන් ඉන්නවා.. පිට ගම්වලින් එන කොල්ලෝ බයයි උන්ට මොනවත් කියන්න මොකද හම්බානෙක උට කන්න වෙනවෙ.. උ දන්නේ නෑ මමත් එ අවට කියලා.. මම උට කැගහලා කිවුවා වහාම ඔතනින් බැහැල පලයන් මම ඔතනට අවොත් උබේ අඩු කඩනව කියලා.. එ පාර කැල්ල කිවුවා යං යං කියලා එ පාර අපි එන්න හදනකොට අරැ මග ඉදලා මට සද්දයක් දැම්මා.. කොට්ටෝරැව හොට පටල ගත්තේ එතනදි.. දුන්න අල්ලගෙන දුවනකල් ඒ පාර ආපහු මගේ සෙට් එකත් අරගෙන ගිහින් උට සතියක් විතර කරාපිටියේ 9 වාට්ට රැම් එක අරන්දුන්නා..විවේක ගන්න..
ow bansakkili ballo. !!!!
thnx machogood post machan!!

ado chamikayama ona nehe apith innawa galle ona udauwak apenuth illapan...(ba** gahanna , aragena yanna onama deyak)![]()


සම්පුර්ණ ඇත්ත කතාවඔව් බන් කැලැවා තමයි තියෙන්නෙ වැඩිපුරම ඉන්නෙත් වල්වැදුන මිනිස්සු
වැඩිපුරම කෙල්ලො එක්ක යන්නෙ සාම චෛතිය ලගට නෙමෙයිඉට ටිකක් මෙහයින් තියෙනවා මුහුදුවෙරලට යන්න තැනක් එතන්ට යන්නෙ(තව පොඩි පොඩි ලදුකැලාත් තියෙනවා)
කෙල්ලෙක් එක්ක යනවා නම් අනිවර්යෙන් කොල්ලො සෙට් එකක් එක්ක යන්න වෙනවා ආරාක්ශාවට
එහෙ පොඩි එවුන් පවා කොක්කක් දාගන්න බලාගෙන ඉන්නෙ
පොඩි ජොලියක් දාලා ආතල් එක්ක ගන්න නම් සුදුවැල්ල මරු![]()


anna niyama agent ela kolla![]()

පොඩි ජොලියක් දාලා ආතල් එක්ක ගන්න නම් සුදුවැල්ල මරු![]()
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එලිවෙනකම් බජව් දැම්ම හිතේ ජොලියට




ah! ara 4tos ahema daala thibbe Galle tour1 kattiya gehi gehi boat1 yanawaEladath kiyanawa anika api giye muhuda madden ban![]()

ඔබ ප්‍රේමවන්තයෙක්ද / ප්‍රේමවන්තියක්ද මෙය අනිවාර්යෙන් කියවන්න
මට මේ සිද්දිය දැනගන්න ලැබුනේ (19) සෙනසුරාදා දිනයේදීය, අප කවුරුත් දන්නා ස්ථානයක් තමයි ගාල්ල රූමස්සල ප්‍රදේශය මේ එම රූමස්සල දී සිදුවූ ඛේදවාචකයකිඔබ රූමස්සල පිළිබද දන්නවානම් අනිවාර්යෙන්ම රූමස්සල පිහිටි සාම චෛතිය ගැනද ඔබ දන්නවා ඇත,
![]()
![]()
මෙම ප්‍රදේශය ආදරවන්තයන් අතර ජනප්‍රිය ස්ථානයකි මන්ද මෙහිදී ඔවුන්ට රිසි ආකාරයට ගැවසියහැකි පාලු ස්ථාන මෙම ප්‍රදේශයේ බහුල බැවිනි. තවද මෙම ස්ථානයේ විවිද සමාජ විෂමාචාරයන් සිදුවන බවට විටින්විට අසන්නටද ලැබේ. දින කිහිපයකට පෙරදී මෙම රූමස්සල වෙරළ තිරයට ගොඩ ගසනු ලැබූ තරුණ කාන්තා (දන්නා තරමින් අවු: 18 ත් 23 ත් අතර) මළසිරුරක් හමුවිය.
මේ පිළිබද විමසා බලද්දී හෙලිවුයේ මෙම තරුණිය අවසාන වතාවට තම පෙම්වතාත් සමග රූමස්සල ප්‍රදේශයට පැමිණිබවය . ඒ අනුව මෙම තරුණියගේ පෙම්වතා පිළිබද විමසා බලද්දී ඒ වන විටත් එම පෙම්වතා යයි සැලකෙන තරුණය වස පානය කිරීම හේතුකොටගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබුණි. මේ අතර මෙම සිද්දිය පිළිබද විවිධ කටකතා පැතිරුණු අතර එම බොහොමයකින් පැවසුනේ මෙම තරුණයා විසින් මෙම තරුණියව මර දමන්නට ඇතිය යන්නය. එහෙත් ඒ වන විටත් ඔවුනගේ මෙම සම්බන්දයට දෙමාපිය කැමැත්තද ලැබී තිබේ. ඒ අනුව එම පෙම්වතාට තම පෙම්වතිය ඝාතනය කිරීමට කිසිදු හේතුවක්ද නොවිය. ඒ අනුව ඉහත කට කතා පදනම් විරහිත විය. දැනට වාර්තාවන පරිදි නිවැරිදි යැයි සැලකෙන සිද්දිය මෙසේය මෙම පෙම්වතුන් යුවල රූමස්සල ප්‍රදේශයේ කාලය ගත කරන අවස්ථාවේ එම ස්ථානයට කඩාවැදුණු මත්ද්‍රව්‍යවලට වලට ඇබ්බැහිවූවන් පිරිසක් විසින් ( කුඩු කාරයින් )මෙම තරුණයාට පහර දී තරුණිය පැහැර ගෙනගොස් දුෂණය කොට මුහුදට දමන්නට ඇති බවය
. අවසානයේ කිසිත් කරගත නොහැකි වූ මෙම තරුණයා තම නිවසට පැමිණ වස පානය කල යැයි සැලකේ. මේ වන විටත් එම තරුණයා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර තරුණියගේ මරණ පරීක්ෂණයෙන් පසුව පැවසුවේ දියේ ගිලීම හේතුවෙන් මිය ගොස් ඇති බවය එහෙත් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා සිරුරේ කොටස් යොමු කර බවය .
මම මේ සිද්දිය කිසිම මාධ්‍යකින් වර්තකරනවා නම් දැක්කේ නෑ එත මම මේ ගැන විශ්වාසයක් ඇතුව කියන්නේ අපේ පවුලේ සාමාජිකයෙක් ගාල්ල කරාපිටිය රෝහලේ රැකියාවක් කර නිසා මම මේ මුළු සිද්දියම දැනගත්තෙත් ඔහුගෙන්.
මේ සිද්දිය අපි කොයිකාටත් හොද පාඩමක්, ඒකයි මම සිංහලෙන් ටයිප් කරන එක කට්ටක් උනත් ඒ කට්ට කාගෙන මෙම සිද්දිය එළකිරි යාළුවන්ට ඉදිරිපත් කලේ. ආදරේ කියන එක කරන්නත් එකට සුදුසු ස්ථානයක් තියෙන්න ඕන කියල මේ කතාව කියෙව්ව සියලු දෙනාම තේරුම ගනීවි කියල මම හිතනවා. එහෙම යමක් තේරුම් ගත්තා කියල හිතෙනවා නම් මම මේ සිද්දිය ඉදිරිපත් කල එකේ වැදගත් කමක් තියෙනවා නම් මම කැමති කට්ටියගේ අදහස් දැනගන්නත් ඒ නිසා කට්ටිය කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා
ah! ara 4tos ahema daala thibbe Galle tour1 kattiya gehi gehi boat1 yanawa![]()


na ne ita kalindha kohedha mu aweah! ara 4tos ahema daala thibbe Galle tour1 kattiya gehi gehi boat1 yanawa![]()




ethakoata me kauda danne ne baye giye....
Ado gahi gahi giye nahane ban![]()




සීසර් ගෙ උපදෙස් වලට අනුව අපි නැග්ග විදිහටම ඉන්න ඕනේ, බර සමබර වෙන්න, දගලන්න කරන්න යන්න එපා කිවුව, ටිකක් බයේ උනත් ඉතිං ජීවිතේට ලැබෙන අමුතුම අත්දැකීමක් නිසා බොහොම ආසාවෙන් ගියා..![]()