අපරික්ශාකාරිව රිය ධාවනය

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    317
    534
    93
    මේකට දඩේ කීයද?

    අපේ මල්ලි කෙනෙක්ව ඊයෙ පොලිසියෙන් අල්ලල උසාවි දාල. රේල්ගේට් එකේ බෙල් එක ගහන්න පටන් ගත්ත විතරයි ගේට්ටුව පාත් කරන්න හැදුව විතරයි ඉක්මනට දාගෙන.
     
    AnuradhaRa

    Well-known member
  • 25,000.00
    අප්පට සිරි එහෙමද...
    දැනගත්ත එකත් හොදයි
    මං මේ ලගදි දවසක් ඈත තියා හොදට පේන නිසා දැම්ම
    තනි ලයින් එක. කොච්චියක් ගියා. ඒත් වහගෙන ඉන්නව. මම බැලුව ඔලුව දාල ඈතින් නතර කරං ඉන්නව එකක්. එන්නෙත් නෑ. අනිත් පැත්තෙ ස්ටේෂන් එක, සේෆ් නිසා මම දැම්ම
    අම්මො ආයෙ නං දාන්නෙ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    මේකට දඩේ කීයද?

    අපේ මල්ලි කෙනෙක්ව ඊයෙ පොලිසියෙන් අල්ලල උසාවි දාල. රේල්ගේට් එකේ බෙල් එක ගහන්න පටන් ගත්ත විතරයි ගේට්ටුව පාත් කරන්න හැදුව විතරයි ඉක්මනට දාගෙන.
    දඩ ගහන්න නෙමෙයි පනිනකොට මැද හිටගෙන හිටපන් කියන්න තිබ්බෙ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අප්පට සිරි එහෙමද...
    දැනගත්ත එකත් හොදයි
    මං මේ ලගදි දවසක් ඈත තියා හොදට පේන නිසා දැම්ම
    තනි ලයින් එක. කොච්චියක් ගියා. ඒත් වහගෙන ඉන්නව. මම බැලුව ඔලුව දාල ඈතින් නතර කරං ඉන්නව එකක්. එන්නෙත් නෑ. අනිත් පැත්තෙ ස්ටේෂන් එක, සේෆ් නිසා මම දැම්ම
    අම්මො ආයෙ නං දාන්නෙ නෑ
    එච්චර ගානක් වෙනවද? :shocked:
    අවම දඩ ගාස්තුව. දෙවෙනි පාර ලයිශන් කැන්සල් මාස 6ක්. දඩේ 30000ක්.
    වැරදි කරු ස්වාමීනී කියල එන්න තියෙන්නෙ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,103
    10,681
    113
    අවම දඩ ගාස්තුව. දෙවෙනි පාර ලයිශන් කැන්සල් මාස 6ක්. දඩේ 30000ක්.
    වැරදි කරු ස්වාමීනී කියල එන්න තියෙන්නෙ.
    නිවැරදි කරු කියල කිවුවොත් , පොලිසියෙන් ඔප්පු කරන්න ඕන නේද මූ වැරද්දක් කරා කියලා

    ඌට කියන්න පුළුවන් නේ රේල් පාරට එන්ටර් වෙනකොටම තමයි , රේල්ගේට් එකේ බෙල් එක ගහන්න පටන් ගත්තේ රේල්පාර මැද නවත්වන්න බැරි නිසා එහෙම්මම දමා වගේ කතාවක්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,928
    15,319
    113
    35
    Spain
    නිවැරදි කරු කියල කිවුවොත් , පොලිසියෙන් ඔප්පු කරන්න ඕන නේද මූ වැරද්දක් කරා කියලා
    ඔවු, නඩුව ඇදෙනවා සෑහෙන්න.
     
    • Like
    Reactions: Amith0424

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,103
    10,681
    113
    ඔවු, නඩුව ඇදෙනවා සෑහෙන්න.
    ඌට කියන්න පුළුවන් නේ රේල් පාරට එන්ටර් වෙනකොටම තමයි , රේල්ගේට් එකේ බෙල් එක ගහන්න පටන් ගත්තේ රේල්පාර මැද නවත්වන්න බැරි නිසා එහෙම්මම දමා වගේ කතාවක්

    ඕක හරි අමාරුයි පොලිසියට ඔප්පු කරන්න (cctv නැත්නම් )
     
    • Like
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නිවැරදි කරු කියල කිවුවොත් , පොලිසියෙන් ඔප්පු කරන්න ඕන නේද මූ වැරද්දක් කරා කියලා

    ඌට කියන්න පුළුවන් නේ රේල් පාරට එන්ටර් වෙනකොටම තමයි , රේල්ගේට් එකේ බෙල් එක ගහන්න පටන් ගත්තේ රේල්පාර මැද නවත්වන්න බැරි නිසා එහෙම්මම දමා වගේ කතාවක්
    ඔව්. අනෙක් පොලීස් කාරය සක්ශි නෙ. නොවිච්ච දේ ඌ ඔප්පු කරනව.

    මතකය හරිනම් ගේට්ටුව වැටෙන්න කලින් බෙල් එක වදිනව.
     
    • Sad
    Reactions: Inigo Montoya