අපහාසයට ලක් කල සිසුවියන් දෙදෙනා පල්ලියෙන

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අපහාසයට ලක් කල සිසුවියන් දෙදෙනා පල්ලියෙන

    නැගෙනහිර පළාතේ කට්ටන්කුඩි ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් දෙස් විදෙස් අවධානය දිනාගැනීමට සමත්ව ඇත.සිද්ධිය සිදුව ඇත්තේ මෙසේය.

    17 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් කට්ටන්කුඩි නගරයේ ඉන්ටර්නෙට් කැෆේ එකකට ගොස් ඉන් පිටතට පැමිණෙද්දී ඉන් එක සිසුවියකගේ පියා විසින් එම සිසුවියන් දෙදෙනා අසභ්‍ය චිත්‍රපට නැරඹු බව චෝදනා කොට තිබේ.

    නමුත් එම සිසුවියන් දෙදෙනා එය ප්‍රතික්ෂේපකොට ඇත.ඉන් පසු ටික වෙලාවකින් අදාළ සිසුවියන් දෙදෙනා අසභ්‍යය චිත්‍රපට නැරඹු බවට නගරය පුරා ඇති පල්ලි නවයක ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ප්‍රචාරය කර ඇත.

    මුළු නගරයටම ඇසුණු ඒ පණිවිඩයෙන් නගරයේ මුස්ලිම් ජනයා අආල සිසුවියන් දෙදෙනා වටා රොක් වී ඔවුන් දෙදෙනාට චෝදනා කිරීමටත් පහරදීමටත් පටන්ගෙන ඇත.ඉන්පසු තරුණයන් පිරිසක් එම පියාගෙන් සිය දියණිය හා ඇගේ යෙහෙළිය උදුරාගෙන අසල නිවසකට ගෙන ගොස් පහර දී ඇත.

    පසුව පොලිසිය මැදිහත් වී අදාළ සිසුවියන් දෙදෙනා රෝහලට ඇතුලත් කොට ඇත.

    පසුව කල පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ සිසුවියන් දෙදෙනා අන්තර්ජාලයට ගොස් අසභ්‍යය චිත්‍රපට නරඹා නොමැති බවයි.

    ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා නගරයම ආවරණය වන පරිද්දෙන් පල්ලි නවයක ශබ්ධ විකාශන යන්තර වලින් එම සිසුවියන් දෙදෙනා නිදොස් බව ප්‍රකාශ කොට ඇත.

    prew_muslim.jpg

    උපුටාගැනීම ගොසිප්9
     
    • Like
    Reactions: Rana Rala
    Jun 8, 2011
    199
    40
    0
    ඕකුන්ගේ මොලේ තියෙන්නේ කොනේ ද කොහෙද. කොන කපනකොට මොලෙත් කැපිලා ගිහින් :P උන්ගේ පිර්මින්ට හැම තුප්පහි වැඩේම කරන්න හොදයි. කෙල්ලෙක් කැෆේ එකකට යන එක තමයි වැරැද්ද.
    යකෝ ට්‍රිබලක් බැලුව කියලා ඔහොම කොරනවා නම් සිරාජ් කාරයා එහෙම බලන බැලිල්ලට උගේ නම එහෙම දවසේ පැය විසි හතරෙම පල්ලියේ ලෙබ්බෙට කියලා කියවන්න ඕන :D
     
    • Like
    Reactions: Rana Rala

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කොනකපාල007;10526067 said:
    ඕකුන්ගේ මොලේ තියෙන්නේ කොනේ ද කොහෙද. කොන කපනකොට මොලෙත් කැපිලා ගිහින් :P උන්ගේ පිර්මින්ට හැම තුප්පහි වැඩේම කරන්න හොදයි. කෙල්ලෙක් කැෆේ එකකට යන එක තමයි වැරැද්ද.
    යකෝ ට්‍රිබලක් බැලුව කියලා ඔහොම කොරනවා නම් සිරාජ් කාරයා එහෙම බලන බැලිල්ලට උගේ නම එහෙම දවසේ පැය විසි හතරෙම පල්ලියේ ලෙබ්බෙට කියලා කියවන්න ඕන :D

    මුස්ලිම් පොන්ස්
    :growl: