කුකුල් චමින්ද අනියම් බිරියන් දෙදෙනා එක්ක සිඟිත්තිය විකුණන් කාලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බත් කවන අතරවාරයේදී සිඟිත්තියකට වරින් වර අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින කුකුල් චමින්ද නමැත්තා ඔහුගේ අනියම් බිරියන් බව කියන කාන්තාවන් දෙදෙනා යොදාගෙන භාරයක් ඔප්පු කිරීමට යැයි කියා විවිධ ප්‍රදේශවල සැරිසරමින් ව්‍යාපාරිකයන් රවටා මුදල් එකතු කිරීමේ ජාවාරමකද නිරතව සිට ඇති බවට අනුරාධපුර, හොරොව්පතාන පොලිසිය කළ පරීක්ෂණයකදී තොරතුරු අනාවරණය වී ඇත.

    භාරයක් ඔප්පු කිරීමට සම්මාදම් මුදල් එකතු කරන බව පවසමින් විවිධ ප්‍රදේශවල සැරිසරන අවස්ථාවලදී කුකුල් චමින්ද නමැත්තා අතින් පහර කෑමට ලක් වූ අවුරුදු හතරහමාරක් වයස සිගිත්තියද රැගෙන ගොස් ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (9) පැවසීය.

    මෙම සිගිත්තිය පෙන්නමින් ඇය රෝගාතුර වූ කාලයේ භාරයක් වූ බවත් සුව වූ පසු හිඟා කා මුදල් එකතු කර එම බාරය ඔප්පු කිරීමට දෙවියන් ඉදිරියේ ප්‍රතිඥාවක් දුන් බවත් කියමින් මෙම කාන්තාවන් දෙදෙනා එම දරුවා ද ද පෙන්වා

    ව්‍යාපාරිකයන් රවටමින් මුදල් එකතු කර ඇති බවද වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.සම්මාදම් නොදෙන ව්‍යාපාරිකයන්ට එරෙහිව තමන් ව්‍යාපාරික ස්ථානයේ කාමරයක් තුළට බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ බවට බොරු පැමිණිලි කර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

    හොරොව්පතාන ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳ සලකට කුකුල් චමින්ද නමැත්තාගේ අනියම් බිරියන් බව කියන කාන්තාවන් දෙදෙනා ගොස් කාන්තාවක වෙළඳසල ඉදිරිපිට සිටියදී අනෙක් කාන්තාව වෙළෙඳසල ඇතුළට සම්මාදම් ඉල්ලා ගිය අවස්ථාවේ එම රෙදි පිළි සාප්පුවේ අයිතිකරු තමා කාමරයකට රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කළ බවට එම කාන්තාව පසුගිය පෙබරවාරි මාසයේ හොරොව්පතාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

    එම පැමිණිල්ල අනුව මවුලවිවරයකු ලෙසද කටයුතු කරන ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර තිබිණි යයිද පොලිසිය කියයි.මෙම පැමිණිලිකාර කාන්තාව අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු හමුවට ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් ඇය එයට ඉදිරිපත් නොවී මගහැර සිටි බවද පොලිසිය පැවසීය. පසුව මෙම කාන්තාව පොලිසියෙන් වසන් වී සිට ඇත.

    සිගිති දැරියකට කෲර ලෙස වධ හිංසා කිරීමේ සිද්ධියට

    අදාළව ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට පුල්මුඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනකුගෙන් එක් තැනැත්තියක ව්‍යාපාරිකයාට එරෙහිව පැමිණිල්ල කළ කාන්තාව බවට හඳුනා ගනු හොරොව්පතාන ලැබුවේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා විසිනි.

    පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට මෙම සැකකාර කාන්තාවද රැගෙන ආ අවස්ථාවේ අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව එම කාන්තාවගෙන් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. හොරොව්පතානේ රෙදි සාප්පුවේ අයිතිකරු තමාව දූෂණය කළ බවට පසුගිය පෙබරවාරි මාසයේ කළ පැමිණිල්ල සම්පූර්ණ බොරුවක් බව පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවේ හෙළි කළේ යැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

    ආධාර මුදල් නොදුන් නිසා වැඩිපුර මුදලක් එම රෙදි සාප්පු අයිතිකරු බියගන්වා ලබා ගැනීමට මෙවැනි බොරුවක් ගොතා පොලිසියට පැමිණිලි කළ බව කාන්තාව පැවසූ බව පොලිසිය පවසයි. එම කාන්තාවගේ මෙම ප්‍රකාශයද පොලිසිය සටහන් කරගෙන ඇත.මෙම කාන්තාවන් දෙදෙනා විවිධ ප්‍රදේශවලට ගොස් මෙවැනි ආකාරයේ අසත්‍ය චෝදනා ව්‍යාපාරිකයන්ට නගා ඔවුන් බියට පත්කර මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති නිසා ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වාගෙන යයි.

    පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළේ යැයි කියන චෝදනාව යටතේ එම කාන්තාවට එරෙහිව නඩු පැවරීම සඳහා හෙට (11) දිනයේ අධිකරණයට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු යොදා ඇත. රෙදිපිළි සාප්පුවක් පවත්වාගෙන ගිය මවුලවිවරයාට නගා තිබූ චෝදනා ඉවත්කර ඔහු නඩුවෙන් මුදා හැරීමටද පොලිසිය කටයුතු යොදාගෙන යයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    සම්මාදම් නොදෙන ව්‍යාපාරිකයන්ට එරෙහිව තමන් ව්‍යාපාරික ස්ථානයේ කාමරයක් තුළට බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ බවට බොරු පැමිණිලි කර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

    හොරොව්පතාන ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳ සලකට කුකුල් චමින්ද නමැත්තාගේ අනියම් බිරියන් බව කියන කාන්තාවන් දෙදෙනා ගොස් කාන්තාවක වෙළඳසල ඉදිරිපිට සිටියදී අනෙක් කාන්තාව වෙළෙඳසල ඇතුළට සම්මාදම් ඉල්ලා ගිය අවස්ථාවේ එම රෙදි පිළි සාප්පුවේ අයිතිකරු තමා කාමරයකට රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කළ බවට එම කාන්තාව පසුගිය පෙබරවාරි මාසයේ හොරොව්පතාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

    එම පැමිණිල්ල අනුව මවුලවිවරයකු ලෙසද කටයුතු කරන ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර තිබිණි යයිද පොලිසිය කියයි.

    මේ වේසියො දෙන්නා මරලත් මදිනෙ යකෝ? එතකොට එහෙම ඕන බැල්ලියෙක් ඇවිල්ලා පොලිසියක පැමිණිල්ලක් දැම්මොත් බොරුවට අහවල් මනුස්සයා ඒකිව දූෂණය කරන්න හැදුවා කියලා ඌව සැකපිට අතඩංගුවට අරන් ඇපත් නැතුව රිමාන්ඩ් කරනවද? ඌ ඊටපස්සෙ ඇප හම්බෙනකං කුඩ්ඩො, මිනීමරුවො, පාතාලයො, කොලුකාරයො එක්ක හිරේ ලගින්න ඕනද සති ගානක්? අම්මගෙ රෙද්දෙ රටවල්නෙ යකෝ මේවා?

    ප.ලි:- ඕකයි තොපිට මම ඒකාලෙ ඉදලම කියන්නෙ මේ රටේ ඉද්දි කොයි වෙලේ හරි බොරු නඩුවකට පැටලිලා හරි අපි හිරේ වැටෙන්න අවදානමක් තියනවා කොච්චර හොද අහිංසක මිනිහෙක් උනත්. ඒහින්දා හදිස්සියෙ එහෙම උනොත් ඇප හම්බෙනකන් ඇතුලෙ උන්ගෙන් ගුටි කකා පුප පලාගෙන අපා දුක් විදින්නෙ නැතුව කන්ටැක්ස් පාවිච්චි කරලා ඒ සති දෙක තුන බන්ධනාගාර හොස්පිට්ල් එකේවත් අදින්න පුලුවන් ලෙවල් එකට සල්ලි, කන්ටැක්ට්ස්, බලය හදාගෙන තියාගනින් අදාලා තැන්වල. නැත්තං ඉතිං පුප ලෙෆ්ට්
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63

    ඕක මෙහෙ විතරක් නෙවෙයි යකෝ ඇමෙරිකාව වගේ රටවලත් ඔහොම තමයි. ගෑනියෙක් කිව්වොත් මට අතවර කලා කියල නලලෙ තියාගෙන ගන්නෙ
     
    • Like
    Reactions: SLK_sri

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    මේ වේසියො දෙන්නා මරලත් මදිනෙ යකෝ? එතකොට එහෙම ඕන බැල්ලියෙක් ඇවිල්ලා පොලිසියක පැමිණිල්ලක් දැම්මොත් බොරුවට අහවල් මනුස්සයා ඒකිව දූෂණය කරන්න හැදුවා කියලා ඌව සැකපිට අතඩංගුවට අරන් ඇපත් නැතුව රිමාන්ඩ් කරනවද? ඌ ඊටපස්සෙ ඇප හම්බෙනකං කුඩ්ඩො, මිනීමරුවො, පාතාලයො, කොලුකාරයො එක්ක හිරේ ලගින්න ඕනද සති ගානක්? අම්මගෙ රෙද්දෙ රටවල්නෙ යකෝ මේවා?

    ප.ලි:- ඕකයි තොපිට මම ඒකාලෙ ඉදලම කියන්නෙ මේ රටේ ඉද්දි කොයි වෙලේ හරි බොරු නඩුවකට පැටලිලා හරි අපි හිරේ වැටෙන්න අවදානමක් තියනවා කොච්චර හොද අහිංසක මිනිහෙක් උනත්. ඒහින්දා හදිස්සියෙ එහෙම උනොත් ඇප හම්බෙනකන් ඇතුලෙ උන්ගෙන් ගුටි කකා පුප පලාගෙන අපා දුක් විදින්නෙ නැතුව කන්ටැක්ස් පාවිච්චි කරලා ඒ සති දෙක තුන බන්ධනාගාර හොස්පිට්ල් එකේවත් අදින්න පුලුවන් ලෙවල් එකට සල්ලි, කන්ටැක්ට්ස්, බලය හදාගෙන තියාගනින් අදාලා තැන්වල. නැත්තං ඉතිං පුප ලෙෆ්ට්
    225 ta gaanu 225k set karala dushane kara kiyala athulata danna bari da na
     
    • Haha

    thaththa bila gerada awilla randu karana nisa duwa damma case ekak duwawa dushanaya kara kiyala, thaththa 3 month athule, kellawa doctor check karahama seen eka boru, kella kiuwa amma thamai kiuwelu ehema karanna,

    ohoma case ekak wela thibba.
     
    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    මේ වේසියො දෙන්නා මරලත් මදිනෙ යකෝ? එතකොට එහෙම ඕන බැල්ලියෙක් ඇවිල්ලා පොලිසියක පැමිණිල්ලක් දැම්මොත් බොරුවට අහවල් මනුස්සයා ඒකිව දූෂණය කරන්න හැදුවා කියලා ඌව සැකපිට අතඩංගුවට අරන් ඇපත් නැතුව රිමාන්ඩ් කරනවද? ඌ ඊටපස්සෙ ඇප හම්බෙනකං කුඩ්ඩො, මිනීමරුවො, පාතාලයො, කොලුකාරයො එක්ක හිරේ ලගින්න ඕනද සති ගානක්? අම්මගෙ රෙද්දෙ රටවල්නෙ යකෝ මේවා?

    ප.ලි:- ඕකයි තොපිට මම ඒකාලෙ ඉදලම කියන්නෙ මේ රටේ ඉද්දි කොයි වෙලේ හරි බොරු නඩුවකට පැටලිලා හරි අපි හිරේ වැටෙන්න අවදානමක් තියනවා කොච්චර හොද අහිංසක මිනිහෙක් උනත්. ඒහින්දා හදිස්සියෙ එහෙම උනොත් ඇප හම්බෙනකන් ඇතුලෙ උන්ගෙන් ගුටි කකා පුප පලාගෙන අපා දුක් විදින්නෙ නැතුව කන්ටැක්ස් පාවිච්චි කරලා ඒ සති දෙක තුන බන්ධනාගාර හොස්පිට්ල් එකේවත් අදින්න පුලුවන් ලෙවල් එකට සල්ලි, කන්ටැක්ට්ස්, බලය හදාගෙන තියාගනින් අදාලා තැන්වල. නැත්තං ඉතිං පුප ලෙෆ්ට්
    ඔය ඇතුලේ කොලු සීන් එක සිරාද බන්
     
    • Like
    Reactions: SLK_sri

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,726
    8,474
    113
    here go Siri Lankga- kukul kukul chamida kukul kukul chamida kukul kukul chamida
    kukul kukul chamida kukul kukul chamida
    kukul kukul chamida kukul kukul chamida kukul kukul chamida

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වේසියො දෙන්නා මරලත් මදිනෙ යකෝ? එතකොට එහෙම ඕන බැල්ලියෙක් ඇවිල්ලා පොලිසියක පැමිණිල්ලක් දැම්මොත් බොරුවට අහවල් මනුස්සයා ඒකිව දූෂණය කරන්න හැදුවා කියලා ඌව සැකපිට අතඩංගුවට අරන් ඇපත් නැතුව රිමාන්ඩ් කරනවද? ඌ ඊටපස්සෙ ඇප හම්බෙනකං කුඩ්ඩො, මිනීමරුවො, පාතාලයො, කොලුකාරයො එක්ක හිරේ ලගින්න ඕනද සති ගානක්? අම්මගෙ රෙද්දෙ රටවල්නෙ යකෝ මේවා?
    ඒකනෙ බොල කියන්නෙ හිරකාරයො එකතුවෙලා අලුතෙන් හිරේට එන එකාට ගහන එක නොකල යුතුයි කියල. තොට විරුද්ධව මේ වගේ වේසියෙක් බොරු පැමිණිල්ලක් දැම්මොත් නීතිය අනුව රිමාන්ඩ් කරන්න ඕන. එතකොට පොලිසිදීත් ඇට තලනවා රිමාන්ඩ් එකේදීත් හිරකාරයො ඇට තලනවා
     
    • Like
    Reactions: hasithayad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,248
    113
    Mother Earth
    uge plans thamai owa serama
    පව් බන්. ගෑනු දෙන්නටයි ළමයින්ටයි කන්න සල්ලි නැතුව ඇති. හරියට ඌට රස්සාවකුත් නැතුව ඇති. මාධ්‍යයෙන් ඒවා කතා කරන්නෙ නෑ. කළු චරිත වලට තවත් කළු ගාලා විනාස කරලා දාන එකම විතරයි කරන්නෙ. මට නම් දුකයි මිනිහා ගැන. ඒත් පොඩි එකාට ගැහුව එක නම් වැරදියි.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පව් බන්. ගෑනු දෙන්නටයි ළමයින්ටයි කන්න සල්ලි නැතුව ඇති. හරියට ඌට රස්සාවකුත් නැතුව ඇති. මාධ්‍යයෙන් ඒවා කතා කරන්නෙ නෑ. කළු චරිත වලට තවත් කළු ගාලා විනාස කරලා දාන එකම විතරයි කරන්නෙ. මට නම් දුකයි මිනිහා ගැන. ඒත් පොඩි එකාට ගැහුව එක නම් වැරදියි.

    media kiyanne thanikara gu heliuyak ban.
    kage hari mona hari unahama eka kunu harala uparima views ganna onama deyak karanawa
     
    • Sad
    Reactions: Candid-B

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182

    bumps