අපහාස කළාට ඇමැති නලින්ද කාරිට එරෙහිව කැස්බෑව දිසා අධිකරණයේ නඩු පවරයි 🤣 🤣 🤣 🤣 🤣

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,450
    8,605
    113
    Nalinda_Dharmashri.jpg

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට අපහාස වන පරිදි, ජනමාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් විසින් පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් ඇමැතිවරයා විසින් ධර්ම ශ්‍රී කාරියවසම්ට එන්තරවාසියක් යොමුකර තිබිණි.

    එම ව්‍යාජ චෝදනාව හේතුවෙන් සිදු වූ අපහාසයට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඇමැතිවරයා විසින් අදාළ එන්තරවාසියෙන් ඉල්ලා තිබිණි.

    කෙසේවෙතත් ධර්ම ශ්‍රී කාරියවසම් එම එන්තරවාසියෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ නීතීඥවරුන් හරහා පිළිතුරු එවා තිබේ.

    ඒ අනුව තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අයකර ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද(09) කැස්බෑව දිසා අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර ඇත.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මුන් ආවේ මේ නඩු දාන්න නෙවේ නේද? මට පේන්නේ දුෂණ වංචා නඩු යට යවන්න, මුන් උඩින් බොරු නඩු දානවා වගේ
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,589
    3,373
    113
    පොහොසත් වෙන්න දේශ පළුවන්ට තියෙන හොඳම මාර්ගයක්
     
    • Like
    Reactions: Cypress

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    බයියෝ කීබෝඩ් වල රගනවා
    නඩු දැම්මාම
    හයියෝ ගගා අඩනවා.

    තිස්සකුට්ටිත් එලියේ රගලා නඩුවේදි සමාව ගත්තේ
    පවු ජිවිත
    Sipping Tea Time GIF
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Nalinda_Dharmashri.jpg

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට අපහාස වන පරිදි, ජනමාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් විසින් පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් ඇමැතිවරයා විසින් ධර්ම ශ්‍රී කාරියවසම්ට එන්තරවාසියක් යොමුකර තිබිණි.

    එම ව්‍යාජ චෝදනාව හේතුවෙන් සිදු වූ අපහාසයට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඇමැතිවරයා විසින් අදාළ එන්තරවාසියෙන් ඉල්ලා තිබිණි.

    කෙසේවෙතත් ධර්ම ශ්‍රී කාරියවසම් එම එන්තරවාසියෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ නීතීඥවරුන් හරහා පිළිතුරු එවා තිබේ.

    ඒ අනුව තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අයකර ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද(09) කැස්බෑව දිසා අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර ඇත.
    නලින්දය උපරිම උනොත් ලක්ෂ 1.5ක් විතර වටී. බිලියනයක් ඉල්ලන්න වෙන්නේ ඉදිරි ආත්ම බිලියන බරගානකට බිල් හදල තමා
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    900
    794
    93
    කාරි නෑ...
    සත පහක්වත් දෙන්න ඕන නෑ...
    ඌ කියපු ඔක්කොම ඇත්ත කියලා සාධක එක්ක ඔප්පු කළානම් හරි..
     
    • Like
    Reactions: Rick Sanchezz

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    1971 edan Mun anik ewunta karapu apahasa walata Nadu danna Oney mey Theory ma apply karala.😁