අපහාස නඩුවක්?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,907
    16,872
    113
    Colombo
    මචං මේකයි. අපෙ පුන්චිගෙ දුවට proposal එකක් බලල ඔක්කොම set කරන් හිටියෙ. hotel එකට 1 lax advance බැඳල නැකත් බලල කසාදෙට දිනත් දාගෙන හිටියෙ. ගෙවල් දෙකට ගිහින් ඔක්කොම ඒවත් කරා. දැං මේ besicaya කියනව දැම්ම marry කරන්න බෑලු. උට masters කරන්න රට යන්න ඕනෙලු. 2yrs වලින් ඇවිල්ල තමා කරන දෙයක් කරන්න ඕනෙ කියල. දැං අපෙ පුංචිලාට හෙන අවුල්. එහෙ යන්න ඕනෙ කියනව බැනල එන්න. මම ඒත් අපෙ අම්මලට කිව්ව බැනල වැඩක් නෑ දමල ගහල නිකන් ඉන්න කියන්න කියල. මොකද love affair එකක් නෙවෙයිනෙ. ඒ නිසා.
    මෙහෙම case එකකට වන්දියක් ඉල්ලල අපහාස නඩුවක් දාන්න පුලුවන්ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Marry karala dennama yanna kiyapan
    U sira love nan meka karay.

    Or

    Kellata wena ekak hoyapan . 2 years Katha baila
    (Best option - Wena ekak hoyapan , ohoma wesige puthaala satha 5kata sure karanna epa. Oya wage ewunta ganu dennath epa, Kella paw. Puluwan nan talk karala, Salli illaganna keeyak Hari, wiyadamen bagayak wath)

    Or

    Kellata MSc ehekata yawapan wenama

    ----

    Salli nan wathure thama godak welawata.

    Apahasa Nadu Danna beri wey . Civil nDuwak Danna puluwan wey mechchara wiyadam Una, wiswase Kada Una kiyala. Aruta rata yannath Bari wey naduwa adunoth.

    Contact a lawyer
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මචං මේකයි. අපෙ පුන්චිගෙ දුවට proposal එකක් බලල ඔක්කොම set කරන් හිටියෙ. hotel එකට 1 lax advance බැඳල නැකත් බලල කසාදෙට දිනත් දාගෙන හිටියෙ. ගෙවල් දෙකට ගිහින් ඔක්කොම ඒවත් කරා. දැං මේ besicaya කියනව දැම්ම marry කරන්න බෑලු. උට masters කරන්න රට යන්න ඕනෙලු. 2yrs වලින් ඇවිල්ල තමා කරන දෙයක් කරන්න ඕනෙ කියල. දැං අපෙ පුංචිලාට හෙන අවුල්. එහෙ යන්න ඕනෙ කියනව බැනල එන්න. මම ඒත් අපෙ අම්මලට කිව්ව බැනල වැඩක් නෑ දමල ගහල නිකන් ඉන්න කියන්න කියල. මොකද love affair එකක් නෙවෙයිනෙ. ඒ නිසා.
    මෙහෙම case එකකට වන්දියක් ඉල්ලල අපහාස නඩුවක් දාන්න පුලුවන්ද?

    apahasa naduwak danna bari weii...habai breach of promise ekak dala wandiyak ganna puluwan aniwa...

    Lawyer kenek hambela naduwak dapan ponnayata hik gaawenna :yes:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මචං මේකයි. අපෙ පුන්චිගෙ දුවට proposal එකක් බලල ඔක්කොම set කරන් හිටියෙ. hotel එකට 1 lax advance බැඳල නැකත් බලල කසාදෙට දිනත් දාගෙන හිටියෙ. ගෙවල් දෙකට ගිහින් ඔක්කොම ඒවත් කරා. දැං මේ besicaya කියනව දැම්ම marry කරන්න බෑලු. උට masters කරන්න රට යන්න ඕනෙලු. 2yrs වලින් ඇවිල්ල තමා කරන දෙයක් කරන්න ඕනෙ කියල. දැං අපෙ පුංචිලාට හෙන අවුල්. එහෙ යන්න ඕනෙ කියනව බැනල එන්න. මම ඒත් අපෙ අම්මලට කිව්ව බැනල වැඩක් නෑ දමල ගහල නිකන් ඉන්න කියන්න කියල. මොකද love affair එකක් නෙවෙයිනෙ. ඒ නිසා.
    මෙහෙම case එකකට වන්දියක් ඉල්ලල අපහාස නඩුවක් දාන්න පුලුවන්ද?
    මචං මේකයි. අපෙ පුන්චිගෙ HOW DARE YOU! yako these words are pretty much taboo here. :baffled:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මචං මේකයි. අපෙ පුන්චිගෙ දුවට proposal එකක් බලල ඔක්කොම set කරන් හිටියෙ. hotel එකට 1 lax advance බැඳල නැකත් බලල කසාදෙට දිනත් දාගෙන හිටියෙ. ගෙවල් දෙකට ගිහින් ඔක්කොම ඒවත් කරා. දැං මේ besicaya කියනව දැම්ම marry කරන්න බෑලු. උට masters කරන්න රට යන්න ඕනෙලු. 2yrs වලින් ඇවිල්ල තමා කරන දෙයක් කරන්න ඕනෙ කියල. දැං අපෙ පුංචිලාට හෙන අවුල්. එහෙ යන්න ඕනෙ කියනව බැනල එන්න. මම ඒත් අපෙ අම්මලට කිව්ව බැනල වැඩක් නෑ දමල ගහල නිකන් ඉන්න කියන්න කියල. මොකද love affair එකක් නෙවෙයිනෙ. ඒ නිසා.
    මෙහෙම case එකකට වන්දියක් ඉල්ලල අපහාස නඩුවක් දාන්න පුලුවන්ද?
    yes, in contract law you can file a case. ask from a lawyer.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචං මේකයි. අපෙ පුන්චිගෙ දුවට proposal එකක් බලල ඔක්කොම set කරන් හිටියෙ. hotel එකට 1 lax advance බැඳල නැකත් බලල කසාදෙට දිනත් දාගෙන හිටියෙ. ගෙවල් දෙකට ගිහින් ඔක්කොම ඒවත් කරා. දැං මේ besicaya කියනව දැම්ම marry කරන්න බෑලු. උට masters කරන්න රට යන්න ඕනෙලු. 2yrs වලින් ඇවිල්ල තමා කරන දෙයක් කරන්න ඕනෙ කියල. දැං අපෙ පුංචිලාට හෙන අවුල්. එහෙ යන්න ඕනෙ කියනව බැනල එන්න. මම ඒත් අපෙ අම්මලට කිව්ව බැනල වැඩක් නෑ දමල ගහල නිකන් ඉන්න කියන්න කියල. මොකද love affair එකක් නෙවෙයිනෙ. ඒ නිසා.
    මෙහෙම case එකකට වන්දියක් ඉල්ලල අපහාස නඩුවක් දාන්න පුලුවන්ද?
    aurudu dekakin badi pka ooka oya kella athaarinnai yanne nadu dapan bayakarapan
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඔව් ඒක ඇත්ත. මම නම් තව marry කරන්න හිතලවත් නැහැ. අපේ cousin ලාගෙන් ඉස්සරලාම marry කලේ අපේ පුංචිගේ දුව. දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා.
     
    • Haha
    Reactions: siri_ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,619
    113
    සහකරුවෙක්/කාරියක් හොයන එකයි, පොලට ගිහිල්ලා පොල් ගොඩේ පොල් ගෙඩියක් තෝරන එකෙයි ලොකු වෙනසක් නෑ. මේක හොඳයි කියල අතේ තියාගෙන ඉන්න එක වෙන එකෙක් පොල් පෙරලනකොට හොඳ එකක් උඩට ආපු ගමන් අතේ තියන් ඉන්න එක පැත්තකට දාලා හොඳ එක අතට ගන්නවා. අවබෝධයෙන් හැමදේකටම මුහුනදෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,907
    16,872
    113
    Colombo
    සහකරුවෙක්/කාරියක් හොයන එකයි, පොලට ගිහිල්ලා පොල් ගොඩේ පොල් ගෙඩියක් තෝරන එකෙයි ලොකු වෙනසක් නෑ. මේක හොඳයි කියල අතේ තියාගෙන ඉන්න එක වෙන එකෙක් පොල් පෙරලනකොට හොඳ එකක් උඩට ආපු ගමන් අතේ තියන් ඉන්න එක පැත්තකට දාලා හොඳ එක අතට ගන්නවා. අවබෝධයෙන් හැමදේකටම මුහුනදෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ.
    අන්නේකයි මම අම්මලාටත් කිව්වෙ. :yes:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    නඩුවක් දාන්න නන් පුලුවන් බන්..විවාහ පොරොන්දු කඩ කිරීම කියලා...කොල්ලට ඇපත් නැති වෙනවා..තේරුමක් තියද?
     
    • Like
    Reactions: Solo Rider