අපේ ගෙදර පලවෙනි ගෑස් ටැංකියට ගෙවපු ගාන.
165නෙ බන් ගෑස් එක. one time payment එක තමා 900ඒ කාලෙත් සැහෙන ගනන් නේ
1987 රුපියල් 900 ක් කියන්නේ පට්ට ලොකු ගාණක් කියලා හිතෙන්නේ නැද්ද?165නෙ බන් ගෑස් එක. one time payment එක තමා 900
ඔව් ඉතින් දැන් 20,000 වගේ ඇති1987 රුපියල් 900 ක් කියන්නේ පට්ට ලොකු ගාණක් කියලා හිතෙන්නේ නැද්ද?
issara que eke inna oni neda gas telephone ganna165නෙ බන් ගෑස් එක. one time payment එක තමා 900
gas telephone?issara que eke inna oni neda gas telephone ganna