අප්පච්චිගේ ෆෝන් එක

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    --අප්පච්චිගෙ ෆෝන් එක.---

    අපේ අප්පච්චිට තියෙන්නෙ රුපියල් එක්දහස් අටසීයක් වටින E tel වර්ගයේ
    -අසා-
    (සාක්ෂි සමග සත්‍ය අත්දැකීම් සමුදායකි.)
    Asanka Pradeep ගේ සටහනකි..

    සහෝදරයා.... උබට ගොඩාක් පින් මේ වගෙ දෙයක් කිරියේ දාලා කිරියෙ සෙට් එක මොහොතකට තමන්ගේ තාත්තා එක්ක තිබ්බ මතකයන් වලට අරන් ගියාට.

    උබ කිව්වා වගේ එයාලගේ 1500යේ ෆෝන් එකම අපේ උනාට අපේ ලොකු ගනන් වල ෆෝන් වල එයාලට ලොකු ඉඩක් අපි දීලා නෑ. ෆෝන් එකේ ෆොටෝ වලින් කොච්චර අඩු වෙන්ද අපි ගාව එයාලගේ ෆොටෝ එකක් හරි තියෙන්නේ.

    උබට ගොඩක් පින් සහෝ.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    සහෝදරයා.... උබට ගොඩාක් පින් මේ වගෙ දෙයක් කිරියේ දාලා කිරියෙ සෙට් එක මොහොතකට තමන්ගේ තාත්තා එක්ක තිබ්බ මතකයන් වලට අරන් ගියාට.

    උබ කිව්වා වගේ එයාලගේ 1500යේ ෆෝන් එකම අපේ උනාට අපේ ලොකු ගනන් වල ෆෝන් වල එයාලට ලොකු ඉඩක් අපි දීලා නෑ. ෆෝන් එකේ ෆොටෝ වලින් කොච්චර අඩු වෙන්ද අපි ගාව එයාලගේ ෆොටෝ එකක් හරි තියෙන්නේ.

    උබට ගොඩක් පින් සහෝ.

    ou machan oka mamath hithuwa. atthatama api wife daruwo ekka hotel wala gihin kanawa fun gannawa. ath nikamata hithunada a aya ekka gihin kama welak aran denna. mama ehema karanawa a gana hithala mata sathutu wenna puluwan. a th tikak hithapan api kiyen kee denada ehema karanne kiyala.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    මගේ පියාගේ ෆෝන් එක සෝනි එරික්සොන් , ජෝතිගේ සිංදුවක් තමයි ටෝන් එක.ඒකත් වැඩ නෑ දැන් අවුරුදු ගාණක්....😭
    තාත්තා හොඳ තැනක ඉන්නවා ඇති....ඔන්න තාත්තාගේ නෑයන්ටත් මම ලොකු ලොකු උදව් කළා ..