මගේ තාත්ත ළඟ තිබ්බේ 1100 එකක්. එයා රැකියාවට කලේ ත්‍රිවිල් එක හයර් කරපු එක එයාගේ පොන් එක කොයි වෙලෙත් පටියක් දාගෙන බෙල්ලේ එල්ලගෙනමයි හිටියේ. මට අල්ලනවත් දෙන්නැ ඒක(එයාගේ කටේ තිබ්බෙම ඔය පෝන් එක ගන්නෙපා තියහං පැත්තකින් හම්බකරගෙන කන්න තියෙන්නේ ඔච්චරයි කියන වචනේමයි
) තාත්ත අන්තිමට 2011 අවුරුද්දේ වගේ අපෙන් සමුගන්නකොට එයා පණවගේ ආදරේ කරපු පොන් එක මට බාර කල තියාගන්න පුතේ මගේ පොන් එක කියල ...
මන් දැන් ලංකාවේ නෙමෙයි ඉන්නේ ඉන්නේ පොන් එක ලංකාවේ අපේ ගෙදර සුරක්ෂිතව තියනවා එත් ඉතින් ඒ නම්බර් එකට කෝල් කලාට කවදාවත් පොන් එක වැඩකරන්නේත් නෑ කතාකලත් ළමයො ඔයාට කොහොමද කියල අහන්න තාත්තත් නෑ ...![]()


Kawadawath amathaka karanna bari unata. Amathakai wage inna hadanawa ban. Gallery ekata gihin thaththage mala gedara photos tika hariyen papuwa nawathinawa e nisa ikmanat scroll karanawa. Me September 18 weinidata mage thaththa nathi wela awurudu 2i. Papuwa hil wenawa kiyala dannawa eth thaththa gana kiyala thiyana nisa kiyewwa machan.
Tfs machan ++





mamath oya thathawema thama inne machnaththa ban, ada ude maharagamata wahinawa mama ena welawata. akunu gahapu nisa mama wenada appachchita ganna call 1 6.10 ta gatte na. welawa pahu una gaman appachchigen missed call 1k thibba avth mata. a aya durin hitiyata marry karala api wenawama paul gvthayak gatha kalata a ayata api thamath podi daruwo wage. oya 6.10 ta ganna call 1 mama A/L karala campus yana kale idanma ganna call 1k. aurudu 10ta wadi dan. appachchita wayasa 71k dan. bayai welawakata a call 1 dena kena mata nathiwela yai kila.


aththa ban, ada ude maharagamata wahinawa mama ena welawata. akunu gahapu nisa mama wenada appachchita ganna call 1 6.10 ta gatte na. welawa pahu una gaman appachchigen missed call 1k thibba avth mata. a aya durin hitiyata marry karala api wenawama paul gvthayak gatha kalata a ayata api thamath podi daruwo wage. oya 6.10 ta ganna call 1 mama A/L karala campus yana kale idanma ganna call 1k. aurudu 10ta wadi dan. appachchita wayasa 71k dan. bayai welawakata a call 1 dena kena mata nathiwela yai kila.

