අප්පච්චිට හී*කෙයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා අදක ඊයෙක වෙච්චද බං.. මීටින් වලට ඔහොම තමා සෙනඟ අදින්නෙ.. ඉතිං අපේ උන් මොකටද යන්නෙ.. ඔන්න දුප්පත් එකා සමෘද්ධිය කපනවට බයේ යනවා.. අනිත් උන් මොකටද යන්නෙ..? සමහර උන් ඒ යන්නෙත් නෑ.. මොකෝ සමෘද්ධියෙන් රුපියල් හාර පන්දාහක බඩු දෙනවයෑ..:dull:

    උඹගෙ යාලුවා හෙන මූකලානකනේ බං ඉන්නෙ..:D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඕවා අදක ඊයෙක වෙච්චද බං.. මීටින් වලට ඔහොම තමා සෙනඟ අදින්නෙ.. ඉතිං අපේ උන් මොකටද යන්නෙ.. ඔන්න දුප්පත් එකා සමෘද්ධිය කපනවට බයේ යනවා.. අනිත් උන් මොකටද යන්නෙ..? සමහර උන් ඒ යන්නෙත් නෑ.. මොකෝ සමෘද්ධියෙන් රුපියල් හාර පන්දාහක බඩු දෙනවයෑ..:dull:

    උඹගෙ යාලුවා හෙන මූකලානකනේ බං ඉන්නෙ..:D
    ලොල් උ බලන්ගොඩ.
    පව්බන් ලංකාවේ මිනිස්සු
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕවා අදක ඊයෙක වෙච්චද බං.. මීටින් වලට ඔහොම තමා සෙනඟ අදින්නෙ.. ඉතිං අපේ උන් මොකටද යන්නෙ.. ඔන්න දුප්පත් එකා සමෘද්ධිය කපනවට බයේ යනවා.. අනිත් උන් මොකටද යන්නෙ..? සමහර උන් ඒ යන්නෙත් නෑ.. මොකෝ සමෘද්ධියෙන් රුපියල් හාර පන්දාහක බඩු දෙනවයෑ..:dull:

    උඹගෙ යාලුවා හෙන මූකලානකනේ බං ඉන්නෙ..:D

    රටට් මිනිස්සුන්ට වැඩක් කරයි කියන ලංකාවේ පලවෙනි පුරවැසියාගේ රැස්වීම් වලට මේවගේ මිනිස්සු අදින්න වෙන එක ගැන ආඩම්බරයි නේ ...:lol::lol::lol:

    අනික මරාගේ අතින් ඩීසල් ගහල ඩ්‍රයිවරට පඩි නදී ගෙවනවානේ ....

    කලින් උන් කළා කියල දැනුත් කරන එක හරිද ? කලින් උන් බෝම්බ කාල පැරදිලා යන්තම් දෙපාරක් ඉදල ගෙදර ගියේ මිනිස්සුන් අකමැති නිසානේ ..
    අපි රටක් විදිහට වෙනස් වෙන්නේ නැද්ද ? හැමදාම කලින් උන් කරපු තක්කඩි කම් මැරකම් අසාදාරන කම් දුෂණ වංචා නැවත නැවත කරන එක හොදයිද මචෝ ?

    අපිත් මෙහෙම හිටනවානම් මරා ට වැරදි කියන්නත් බැහැ වැරැද්ද තියෙන්නේ අපේ අතේ .

    අපිට මෙරට වෙනස් කරන්න පුළුවන් වඩා නිවැරදි නායකයෝ පත් කරලා ..නිවැරදි ප්‍රතිපත්ති ඉදිරිපත් කරන නායකයෝ පත් කරලා වැරදි කරපු උන්ව බලයෙන් ඉවත් කරලා .

    පාට කන්නාඩි ගලවලා නිදහස්ව හිතල බලපන් ...:P
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    80.jpg

    81.jpg

    82.jpg
    80.jpg

    81.jpg

    82.jpg
    80.jpg

    81.jpg

    82.jpg
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ape patteth ohoma thama bn,,
    ape gon gaanu tika giyaa mahinda mahattaya balanna yanwa kiyala aasawen ,balala awilla kiyanawa anee suduuui,, lassanai, aasawe ba kiyala,, gon huttiyo bn

    Wadak na ban katha karala. Anura kumaara Oya gana kiwwa eka parak. Video eka baluwa eth hoyaganna labune na.
    Maha data ganu kamathi lu. Kalu rawulatai konderai rawatunata gedarata kanna genath denne lamai Pawula arala ha karanne husband lu. Husband bada ganna lu mahindaya nathuwa.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මරුසිරා;17676452 said:
    රටට් මිනිස්සුන්ට වැඩක් කරයි කියන ලංකාවේ පලවෙනි පුරවැසියාගේ රැස්වීම් වලට මේවගේ මිනිස්සු අදින්න වෙන එක ගැන ආඩම්බරයි නේ ...:lol::lol::lol:

    අනික මරාගේ අතින් ඩීසල් ගහල ඩ්‍රයිවරට පඩි නදී ගෙවනවානේ ....

    කලින් උන් කළා කියල දැනුත් කරන එක හරිද ? කලින් උන් බෝම්බ කාල පැරදිලා යන්තම් දෙපාරක් ඉදල ගෙදර ගියේ මිනිස්සුන් අකමැති නිසානේ ..
    අපි රටක් විදිහට වෙනස් වෙන්නේ නැද්ද ? හැමදාම කලින් උන් කරපු තක්කඩි කම් මැරකම් අසාදාරන කම් දුෂණ වංචා නැවත නැවත කරන එක හොදයිද මචෝ ?

    අපිත් මෙහෙම හිටනවානම් මරා ට වැරදි කියන්නත් බැහැ වැරැද්ද තියෙන්නේ අපේ අතේ .

    අපිට මෙරට වෙනස් කරන්න පුළුවන් වඩා නිවැරදි නායකයෝ පත් කරලා ..නිවැරදි ප්‍රතිපත්ති ඉදිරිපත් කරන නායකයෝ පත් කරලා වැරදි කරපු උන්ව බලයෙන් ඉවත් කරලා .

    පාට කන්නාඩි ගලවලා නිදහස්ව හිතල බලපන් ...:P

    :D
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Wadak na ban katha karala. Anura kumaara Oya gana kiwwa eka parak. Video eka baluwa eth hoyaganna labune na.
    Maha data ganu kamathi lu. Kalu rawulatai konderai rawatunata gedarata kanna genath denne lamai Pawula arala ha karanne husband lu. Husband bada ganna lu mahindaya nathuwa.

    :confused:
    mee mooda huttiyo hinda ratama widawanawa :angry:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොනවා කරන්නද නැත්තන්ම් මහරජුට සිහි විකල් වෙවි එකෙක්වත් නැතිව හිටියා නම් එක නිසා හදෙන් හරි ගෙන්න වෙනවා මිනිස්සු