අප්පච්චි හොඳින් - තිස්සගේ දුව

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    බය වෙන්න එපා කෙල්ලෙ උඹේ අප්පච්වි හිරේ ගියේ නොකල වරදකට. ඔය කියන ගිවිසුම ඇත්ත වුනත් බොරැ උනත් දැන් සිදු වෙමින් පවතින්නේ ඒ ගිවිසුමේ කරැනු. අප්පච්චි වැඩිකල් නොයා ඇවිත් මහින්ද රාජපක්ෂ අගමැති තුමාගෙ ආණ්ඩුවෙ සෞඛ්‍ය ඇමතිකම භාරගන්නවා. සිරිසේනවත් ඉක්මනින්ම අද ඔයාගෙ අප්පච්චි ඉන්න තැනට යවනවා බොරැ කියා මුලුරටක්ම මුලා කල වරදට