අප්පච්චී කොහොමද….??
දුගඳක් වී මං යනවා … කැළණියෙ කුඩු.. වපුරන්නට…
අප්පච්චි කොහොමද….. මට කෙළවෙන්නේ… ??
විනයක් නැති පර්යේෂණ… බොරුවට මං කරවනවා…
එහෙමයි මේ ගැත්තා… මං රැක ගන්නේ…
පණ වාගේ දැන් මූ මං රැක ගන්නේ….
තඩි මී හරකෙක් වාගේ මං මහ පාරෙත් රඟනව…
ජන මාධ්‍ය කැමරා හෙම.. උදුරා කුඩු කර දමනවා…
අප්පච්චී කොහොමද… මං බේරන්නේ…?
උඹ කරන ඇමතිකම හෙම – ටික දිනකට නැති කරනවා…
සුළු දවසක් කල් මරනවා…
නැවතත් උඹටම පුදනවා….
එහෙමයි මේ මර්වී… මං රැක ගන්නේ… පණ වාගේ දැන් මූ … මං රැක ගන්නේ…
මං බොරු තරහක් ගන්නව .. නිලධාරියො ගස් බඳිනව…
එලවන්නට මුං හැදුවත් … මං යන්නැතුවම ඉන්නවා…
අප්පච්චී කොහොමද මුං… මං එලවන්නේ…?
උඹටත් වැඩියෙන් හයියෙන් .. මුං මගෙ අම්මට බනිනව…
බොරුවට මං උඹ කපනවා… රට නැලවෙන කල් රඟනවා…
එහෙමයි මේ මර්වී… මං රැක ගන්නේ… පණ වාගේ දැන් මූ… මං රැක ගන්නේ…
දුඟදක් වී…. //
( අවවාදයයි : පෑලියගොඩින් එහා ප්‍රසිද්ධ තැන් වල ගායනා කොට ආයුෂ අඩු කර නොගන්න.. )