


හොදම රාජ්ය නායකයා![]()


අවුලක් නෑ බන් රටට හෙන ගැහුවත් මහින්ද එලවමු.
kohoda ban kurunagala tattewe?
නිදහස් සන්ධානෙ කාර්යයාලයක් වත් පෙන්න නෑ ටවුන් එක අවට නම්.
හද්ද පිටිසර ගං කබරයො ඉන්න පැති වල නම් ඇති බන්
උන්ට ඉතින් යුද්ධෙ ඉවර කලා කියපු ගමන් වෙන මොකුත් මතක් වෙන් නෑ
