ඕක දැක්ක ම මතක් උනෙ. ඔහොම මාලු ලෑල්ලක් ලග ඉදලා පණ ගගහ හිටපු කොරලි ටිකක් අරන් ඇවිත් ලිදට දැම්ම. දවසයි හිටියෙ.උන්ගෙ ඇග තන්ගුස් වලට තැලිලා ද කොහෙද. උදේ බලද්දි පාවෙනව![]()
කිලෝ එක කීයද කියන කොට 10 ක් කියලා ඇහුණා මැද හරියේදීගානක් ඇහුනෙ නෑ
කිලෝ 1 දාහක් කියනව බංකිලෝ එක කියක් ද බන් කියන්නේ ?
දාහක් නේද බං එහෙම දීලා කන්න සල්ලි අච්චු ගහන්න වෙනවාකිලෝ 1 දාහක් කියනව බං