අප්පට සිරි ආදා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඕක දැක්ක ම මතක් උනෙ. ඔහොම මාලු ලෑල්ලක් ලග ඉදලා පණ ගගහ හිටපු කොරලි ටිකක් අරන් ඇවිත් ලිදට දැම්ම. දවසයි හිටියෙ.උන්ගෙ ඇග තන්ගුස් වලට තැලිලා ද කොහෙද. උදේ බලද්දි පාවෙනව:cry:
     
    • Sad
    Reactions: pathaleiretta

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඕක දැක්ක ම මතක් උනෙ. ඔහොම මාලු ලෑල්ලක් ලග ඉදලා පණ ගගහ හිටපු කොරලි ටිකක් අරන් ඇවිත් ලිදට දැම්ම. දවසයි හිටියෙ.උන්ගෙ ඇග තන්ගුස් වලට තැලිලා ද කොහෙද. උදේ බලද්දි පාවෙනව:cry:

    ගොඩ හිටියාම ගැහුනා කියලා පණ ඇත්තේ නෑ. බ්‍රේන් ඩෙඩ්. වතුරට දැම්මාම උන් කැරකෙනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔය ආදො ජාතියක් ඉන්නවා ලංකාවෙ විතරයි endangered එකෙක්. උන්වත් මරනවා
     
    • Sad
    Reactions: Mr.dark