අප්පිරිය උනා නේද..

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    306136283_140760911991822_7741765863718413555_n.jpg

    කුණු ගඳ ගහන ලේ
    පෝයකට පාරක් පිට දාද්දී
    අප්පිරිය උනා නේද..
    ඔව්..
    කකියනකොට අල්ලගෙන..
    "ඉවසන්න බෑ අයියේ"
    කියලා කෑ ගහද්දී,
    මට ගානක්වත් නෑ...
    පොඟවන්නම් රෙදි කඩකින්
    උනුවතුර ගෙන යටිබඩ,
    සියුමැල්ලෙන් වේදනයි නම් කටවහං හිටපං..අප්පිරියයි
    එපා කෑම හදන්න උබ ඒ දවස් ටිකට..
    උබ ආසම මොනද
    කොහෙන් හරි ගෙනල්ල දෙන්නම් ලගට මම...
    කියල හිතනවනං වැරදීමක්.
    පැත්තකට දැම්මත්
    වෙන පිරිමින් එදාට උන්ගෙ ගෑණිව..
    මැණික..!
    උබ වරෙම් මගෙ පපු තුරුලට..
    සිබින්නම් තොල් පෙතිත්
    මම හරි පරිස්සමට... අනිවාර්යෙන්ම.
    සමහරු කියයි මෙහෙම කොල්ලො නෑ
    මේක වචන වලට විතරක් සීමා වෙලා කියලා
    ඒත් මේක ලිව්වෙ මගෙ හදවතින්ම
    මමත් කොල්ලෙක්
    වැරදි ඇති මම නොදන්න..
    එහෙම උනොත් සමාවෙන්න..
    මේම කොල්ලෝ හිඟයි තමයි
    ඒත් සොයාන්නාට හම්බවෙනවා කියලා කතාවක් තියෙනවා...
    Copied..
    උපුටා ගැනිමකි
    කෘත්‍ය මුල් අයිතිකරැට ස්තුතියි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අනේ මන්දා බං මේවගේ පිරිමි. උන් කෙල්ලෙක් එක්ක යාළු වෙනකම්ම දැනගෙන ඉදලා නෑ ගෑනුන්ට period වෙනවා කියලා. උබලගේ අම්මලා ඔය කියන අමාරුකම් දරාගෙන තමයි උබලගේ රෙදි කදුගණන් හේදුවේ බත් මාළු තම්බලා උබලට ගිල්ලුවේ පුත්තු කීයෙන් කී දෙනාද තමන්ගේ අම්මට දවසක් පැත්තකට වෙලා ඉන්න කියලා ගෙදර වැඩකරේ. වදපු අම්මා ගැන එක බඩවැල කඩාගෙන ආපු අක්කා නංගි ගැන ජිවිතේට නොහොතපු හු@#%ගේ පුතාලා කෙල්ලෙක් යාළු උන ගමන් period ගැන කවී හෑලි නිසදැස් ලියනවා දැක්කම අප්පිරියයි 🤮🤮🤮.
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43

    Sira bro
     
    • Love
    Reactions: Ryan08

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    306136283_140760911991822_7741765863718413555_n.jpg

    කුණු ගඳ ගහන ලේ
    පෝයකට පාරක් පිට දාද්දී
    අප්පිරිය උනා නේද..
    ඔව්..
    කකියනකොට අල්ලගෙන..
    "ඉවසන්න බෑ අයියේ"
    කියලා කෑ ගහද්දී,
    මට ගානක්වත් නෑ...
    පොඟවන්නම් රෙදි කඩකින්
    උනුවතුර ගෙන යටිබඩ,
    සියුමැල්ලෙන් වේදනයි නම් කටවහං හිටපං..අප්පිරියයි
    එපා කෑම හදන්න උබ ඒ දවස් ටිකට..
    උබ ආසම මොනද
    කොහෙන් හරි ගෙනල්ල දෙන්නම් ලගට මම...
    කියල හිතනවනං වැරදීමක්.
    පැත්තකට දැම්මත්
    වෙන පිරිමින් එදාට උන්ගෙ ගෑණිව..
    මැණික..!
    උබ වරෙම් මගෙ පපු තුරුලට..
    සිබින්නම් තොල් පෙතිත්
    මම හරි පරිස්සමට... අනිවාර්යෙන්ම.
    සමහරු කියයි මෙහෙම කොල්ලො නෑ
    මේක වචන වලට විතරක් සීමා වෙලා කියලා
    ඒත් මේක ලිව්වෙ මගෙ හදවතින්ම
    මමත් කොල්ලෙක්
    වැරදි ඇති මම නොදන්න..
    එහෙම උනොත් සමාවෙන්න..
    මේම කොල්ලෝ හිඟයි තමයි
    ඒත් සොයාන්නාට හම්බවෙනවා කියලා කතාවක් තියෙනවා...
    Copied..
    උපුටා ගැනිමකි
    කෘත්‍ය මුල් අයිතිකරැට ස්තුතියි

    Kellek meka dakkoth untath hina yai :lol:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අනේ මන්දා බං මේවගේ පිරිමි. උන් කෙල්ලෙක් එක්ක යාළු වෙනකම්ම දැනගෙන ඉදලා නෑ ගෑනුන්ට period වෙනවා කියලා. උබලගේ අම්මලා ඔය කියන අමාරුකම් දරාගෙන තමයි උබලගේ රෙදි කදුගණන් හේදුවේ බත් මාළු තම්බලා උබලට ගිල්ලුවේ පුත්තු කීයෙන් කී දෙනාද තමන්ගේ අම්මට දවසක් පැත්තකට වෙලා ඉන්න කියලා ගෙදර වැඩකරේ. වදපු අම්මා ගැන එක බඩවැල කඩාගෙන ආපු අක්කා නංගි ගැන ජිවිතේට නොහොතපු හු@#%ගේ පුතාලා කෙල්ලෙක් යාළු උන ගමන් period ගැන කවී හෑලි නිසදැස් ලියනවා දැක්කම අප්පිරියයි 🤮🤮🤮.
    උඹ ටිපර් වෙන්න එපා ඌ ඇඩ් එකක් දාල තියෙන්නෙ
     
    • Haha
    Reactions: Ryan08

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොකක්ද බං මේකෙ තේරුම? ඔය මෝඩ හු**යො ගැන කවි ලිය ලිය ඉන්නෙ. වේසියොන්ටත් මාර මෝල් අමාරුවක් තියෙන්නෙ පාරේ ඉන්න එකෙකුට කියල හරි ඇරවගන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,286
    166,556
    113
    එකමත් එක රටක
    උබ වරෙම් මගෙ පපු තුරුලට..
    සිබින්නම් තොල් පෙතිත්
    මම හරි පරිස්සමට... අනිවාර්යෙන්ම.
    සමහරු කියයි මෙහෙම කොල්ලො නෑ
    මේක වචන වලට විතරක් සීමා වෙලා කියලා
    ඒත් මේක ලිව්වෙ මගෙ හදවතින්ම
    කවියක් ලියලා fb එකෙන් හරි කෙල්ලෙක් හොයාගන්න යන අනාතයෙක් 🥴
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    අනේ මන්දා බං මේවගේ පිරිමි. උන් කෙල්ලෙක් එක්ක යාළු වෙනකම්ම දැනගෙන ඉදලා නෑ ගෑනුන්ට period වෙනවා කියලා. උබලගේ අම්මලා ඔය කියන අමාරුකම් දරාගෙන තමයි උබලගේ රෙදි කදුගණන් හේදුවේ බත් මාළු තම්බලා උබලට ගිල්ලුවේ පුත්තු කීයෙන් කී දෙනාද තමන්ගේ අම්මට දවසක් පැත්තකට වෙලා ඉන්න කියලා ගෙදර වැඩකරේ. වදපු අම්මා ගැන එක බඩවැල කඩාගෙන ආපු අක්කා නංගි ගැන ජිවිතේට නොහොතපු හු@#%ගේ පුතාලා කෙල්ලෙක් යාළු උන ගමන් period ගැන කවී හෑලි නිසදැස් ලියනවා දැක්කම අප්පිරියයි 🤮🤮🤮.
    Up
     
    • Love
    Reactions: Ryan08

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අනේ මන්දා බං මේවගේ පිරිමි. උන් කෙල්ලෙක් එක්ක යාළු වෙනකම්ම දැනගෙන ඉදලා නෑ ගෑනුන්ට period වෙනවා කියලා. උබලගේ අම්මලා ඔය කියන අමාරුකම් දරාගෙන තමයි උබලගේ රෙදි කදුගණන් හේදුවේ බත් මාළු තම්බලා උබලට ගිල්ලුවේ පුත්තු කීයෙන් කී දෙනාද තමන්ගේ අම්මට දවසක් පැත්තකට වෙලා ඉන්න කියලා ගෙදර වැඩකරේ. වදපු අම්මා ගැන එක බඩවැල කඩාගෙන ආපු අක්කා නංගි ගැන ජිවිතේට නොහොතපු හු@#%ගේ පුතාලා කෙල්ලෙක් යාළු උන ගමන් period ගැන කවී හෑලි නිසදැස් ලියනවා දැක්කම අප්පිරියයි 🤮🤮🤮.
    sirama kathawa
     
    • Love
    Reactions: Ryan08

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    හුත්තට හුකා වත්..
    හුක හුක හුත්ත හුකා..

    කියන්නෙ ඔන්න ඕකයි. 🙂