අප්පුහාමිලාගේ චන්ද්රිකා කියනවා...

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
අප්පුහාමිලාගේ චන්ද්රිකා කියනවා...

බලපන් මචංලා අර බණඩාරනායක වලවුවේ පොල් ඔයපු අප්පුහාමිලාගේ චන්ද්රිකා කියනවා යුධ ජයග්රහණයෙන්
75% අයිති එකිටලු..මේවා අහනකොට මේකිට කොහොම උත්තර දෙන්නද කියලා හිතාගන්න
බැ අනේ අනේ බොන්ඩියෙ. මුලින්ම සාම සාකච්චවලට අරගෙන ගිය උන්ව ගෙවල් වලට හොයාගෙන ඇවිත්
මැරුව මතකද? ඊට පස්සෙ හමුදාවෙ කෑම්ප් කීයක් උන් ඇල්ලුවද? ඒවායේ හිටපු දහස් ගනන් සෙබලුන්ට
වුනු දෙයක් නෑ. අදටත් උන්ගේ මිනීවත් නෑ. මාමන්ඩි ගිහින් මට ලබන සුමානෙ මෙතන තේ බොන්න
ඕනෙ කියල මැප් එකේ පෙන්නුවම අපේ කොල්ලො ඒ පැත්ත අල්ලලා සුද්ද කරලා දෙනවා ඌට තේ බොන්න.
ඊට පස්සෙ මාසෙකින් දෙකකින් එතන ආයිමත් කොටි අල්ලගන්නවා. මාමන්ඩිගෙ පුතාලා නම් ආයුධ
ගෙන්නලා කෝටිපතියො උනා. ඒව ගැන කවුරුත් කතාකරන්නෙ නැත්තෙ ඇයි ? යුද්දෙ කොලඹට ගෙනාව
මතකද? කැලනිතිස්ස, සපුගස්කන්ද, ඔරුගොඩවත්තට ගැහුව මතකද? මහ බැංකුවවත් එක්ක කොටුවෙ පැත්තක්ම
නැති කලා මතකද? ඒකෙ හිරවෙලා දුක්විඳල මැරුනු මිනිස්සු එලියට ගන්න මොනවද කලේ? WTC
එකට ගැහුව මතකද? එයාපෝර්ට් එක නැති කලා මතකද? තමුන් යුද්ධ කරපු හැටි
යුද්ද කරපු හැටි කවුරු නැතත් සරත් ෆොන්සෙකා දන්නවා, සරත් අද ඔතන රෙදි ඇදගෙන හිටියට යුද්දෙදි
කැලෙට විසි කරපු SF ව ඔතනට ගෙනාවේ කවුද චන්ද්රිකා ද? ? සිරිසේන ගොයියා කොහොමද
ආරක්ෂක ඇමති උනේ එයා යුද්ධේ දවස්වල අපේ ආණ්ඩුවේ වෙනකොට ආරක්ශක ඇමති නෙමෙයි ආණ්ඩුවේ පියන්
වැඩේ කරේ ? මේ රටේ මිනිස්සු උබ වගේ පට්ටන්දරියක් කියන එවා අහන්න ලැහැස්ති නැ නෝන
මේ කියන්නෙ කොටිත් එක්ක කරපු යුද්දෙ ගැන වෙන්න බැහැ. රාජ්ය ආයතන ටික විකුනන්න කැබිනෙට්
එකේ කරපු යුද්දෙ (සුද්දෙ ) 75% ඉවර කෙරුව එකනෙ මේ කියවන්නෙ. සිරිසේනයා අහු උනාට
රටේ මිනිස්සු මේකිගේ බොරුවලට අහුවෙන්නේ නෑ මේවා අහලා පස්ස පැත්තෙනුත්
හිනා යනවා අනේ මේ වේx මරිලවත් යන්නේ නැහැනේ ..මෙයාගෙ යුද්ද ගැන හරියටම දැන ගන්න
කරුණාකර පහත ලින්කුව බලන්නකෝ
http://elakiri.com/forum/showthread.php?t=1646329


 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10730959_10155541202140377_3526353308439675317_n.jpg
     
    Feb 3, 2014
    860
    125
    0
    Minissunta mathakai newe ban amatakai.. Bike ehema gatta un pana denna wage inne.. ita amatarawa ape pette tiyenawa Hero service station ekak.. porath pana denna wage :lol:
    kp & karuna vs හෙළ උරුමය


    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..


    මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔව් මම අවජාතකයෙක්.
    ඔව් මගේ අම්මට *** මහින්ද. මම ඉපදුන මම හැදුන වැඩුන මගේ මව් රට වෙනුවෙන් කතා කරන නිසා මගේ අම්මට *** මහින්ද.
    ඔව් මම කඩේ යනව තමා. මම රෙදි නැතුව කඩේ යනව.


    :shocked:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai
    1920443_830522833678452_3864551506762107082_n.png


    අම්මට හුඩු බන් මේ ගහපු කාර්පට් එකක් වැස්සට හේදිලා ගිහින් නේද? මෙන්න ආශ්චර්ය....
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,522
    113
    බොදුබලසේනා සහය මහින්දට.......!
    බදියුර්දීන්ගේ සහය මහින්දට.......!
    අතාවුලාගේ සහය මහින්දට.........!
    හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ


    මෛත්‍රිපාල මහතාට ජයවේවා...!