අප්පු අනුමත කොරන පැණිය

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    kera.png

    මේව්වා තමා කොරෝනා වලට මොන විදියකින් වත් ෆේල් නොවෙන පැණි. කිළි වැදුණද , පිළිවෙත් නොකෙරුවාද අරක මේක ඒ මොකුත් අදාළම නෑ, බලපාන්නෙම නෑ.

    :yes: :yes:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    View attachment 110694

    මේව්වා තමා කොරෝනා වලට මොන විදියකින් වත් ෆේල් නොවෙන පැණි. කිළි වැදුණද , පිළිවෙත් නොකෙරුවාද අරක මේක ඒ මොකුත් අදාළම නෑ, බලපාන්නෙම නෑ.

    :yes: :yes:
    දම්මික පැනියෙ වරදක් නෑ කිව්ව වගේ නෙමේනෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දම්මික පැනියෙ වරදක් නෑ කිව්ව වගේ නෙමේනෙ
    කොතෙන්දිද එහෙම කිව්වෙ ? මම තමයි මේකෙ නූලකුත් දාලා ඒ පැණියෙ තියෙන ලොකුම වැරැද්ද ඉස්සෙල්ලාම කිව්වේ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කොතෙන්දිද එහෙම කිව්වෙ ? මම තමයි මේකෙ නූලකුත් දාලා ඒ පැණියෙ තියෙන ලොකුම වැරැද්ද ඉස්සෙල්ලාම කිව්වේ.
    ඔතන පැණියට මොකුත් කියල නෑනේ - ඒක දීපු එකා ගැනයි කියල තියෙන්නේ - පැණියෙ වැරැද්දක් නෑ.

    MBBS නෙවෙයි PHd ගැහුවත් මොන ඩොකෙක්ට වත් උණක් බස්සගන්න බෑනේ - කාලිට පුළුවන් නේ :D :D

    ඌ පිස්සා වුණත් ඩොකාලට බැරි වැඩේ කෙරුවා නේ :D :D
    tell me broh who said that kind of shit
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    View attachment 110694

    මේව්වා තමා කොරෝනා වලට මොන විදියකින් වත් ෆේල් නොවෙන පැණි. කිළි වැදුණද , පිළිවෙත් නොකෙරුවාද අරක මේක ඒ මොකුත් අදාළම නෑ, බලපාන්නෙම නෑ.

    :yes: :yes:
    මදැයි... අප්පුවා හොදයි කියලා එක තැනක් කිව්වා. දැන් බලාගෙන ඉමු
    කෝකටත් screen ෂොට් එකකුත් ගත්තා.......
     
    • Love
    Reactions: shenat
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔව් අැලජික් අයට..පැණිය ෆේල් නැද්ද😆
    ඕක severe හා critical ලෙඩ්ඩුන්ට නම් අනුමත කොරන්න බෑ - ඒ අවස්ථා වලදි ඕක පෙව්වොත් ඔය පැණිය ෆේල් වෙන්න පුළුවන්, ඒ අවස්ථා වලට පැණි කොහොමත් දෙන්නෙ නෑ - එතකොට දෙන වෙන බේත් තියෙනවා - :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕක severe හා critical ලෙඩ්ඩුන්ට නම් අනුමත කොරන්න බෑ - ඒ අවස්ථා වලදි ඕක පෙව්වොත් ඔය පැණිය ෆේල් වෙන්න පුළුවන්, ඒ අවස්ථා වලට පැණි කොහොමත් දෙන්නෙ නෑ - එතකොට දෙන වෙන බේත් තියෙනවා - :yes:
    ඒ පැනියත් ෆේල්නෙ