No degree
No degree
ඔව් බන් මූ නිකන් මන්ත්‍රී කෙනෙක් වෙලා හිටිය නම් වැඩේ ටිකක් හරි ශේප් කරගන්න තිබ්බ. මුට කතානායක කම දීපු එකෙනුයි මූ පිස්සු කෙලපු එකෙනුයි තමයි මූව හයිලයිට් උනේ. සද්ද නැතුව පැත්තකට වෙලා හිටිය නම් බොරුව දිගටම කරගෙන යන්න තිබුනා. දැන් මූ කරපු වැඩෙන් මාලිමාවේ අනිත් එවුන් මහන්සිවෙලා හදාගනිපු චන්ද සැහෙන්න ප්‍රමාණයක් නැති උනා. උන්ට මූව මරන්න තරම් තරහ ඇති. ලපය තමයි මූව පරෙස්සම් කරන්නේ. ලපයත් පල් හොරෙක්නේ .පව් බන් මොනවා උනත් දැන් මූ ගෙවල්වලට , පවුලේ අයට යාලුවන්ට මුහුණ දෙන්නෙ කොහොමද.
කොහොමත් ඔය උපාධි කටුවලට වඩා ජීවිතේ අත්දැකීම්වලින් ඉගෙන ගන්න දේවල් වටිනවා. ඒකනේ රනිල් කිව්වෙ experience තියෙන අය පාර්ලිමේන්තිවට එවන්න කියලා කීප දෙනෙක් හරි.
කොහොමත් කතානායක වෙන්නෙ පරණම කෙනෙක් , පාර්ලිමේන්තු ක්‍රමය ගැන දන්න එකෙක්. එහෙම කෙනෙක් npp එකේ නෑ. විපක්ෂෙට දුන්නෙත් නෑ.
ගෙවල් වලට බෙදපු leaflets වල "විශේෂඥ වෛද්‍ය" කියල ගහලකතානායක ගැන කතාව විතරයි විශ්වාස කරන්න කරුණු තියෙන්නේ.අනිත් ඒවා බොරු.නියෝජ්‍ය කතානායක කවදාවත් විශේෂඥ වෛද්‍ය කියල පාවිච්චි කරල නෑ.හර්ෂණ නානායක්කාරත් එහෙමයි.නීතීඥ කියලා මිසක් ආචාර්ය කතාවක් කියල නෑ.
කතානායක පොන්සියා කරපු වැඩෙන් වරදක් නොකරපු උන්ටත් මඩ කන්න උනා.

උගත් බුද්ධිමත්, වියත්, පුනරුදය කියන වචන ලොවත් නැති වෙන්නම චාටර් කරලා දැම්ම නේ
දැන් ඉතින් ආපහු උගත් බුද්ධිමත් කියාගෙන චන්දෙ ඉල්ලන්න වෙන්නේ නැහැ
ඔව් ඉතින්, උපාධි නෙමේ, 8 පස් එකෙක්ට දුන්නත් මට නම් ප්‍රශ්නයක් නෑ, මෙතන අවුල් එක නෙමේනෙ. තනිකර බොරුව, වන්චාවනේ මෙතන වෙලා තියෙන්නේ. කොහොමද මෙහෙම රජයක් ගැන විශ්වාස තිය ගන්නෙ? කෝ විනිවිදභාවය? මම npp එකට නොදුන්නත්, අවට පස්සේ බලාපොරොත්තු තියාගෙන හිටියා, එන්න එන්නම මුන් පිස්සු කෙලිනවනෙ. ඊළඟට මොකක් වෙයිද කියලා බයයිපව් බන් මොනවා උනත් දැන් මූ ගෙවල්වලට , පවුලේ අයට යාලුවන්ට මුහුණ දෙන්නෙ කොහොමද.
කොහොමත් ඔය උපාධි කටුවලට වඩා ජීවිතේ අත්දැකීම්වලින් ඉගෙන ගන්න දේවල් වටිනවා. ඒකනේ රනිල් කිව්වෙ experience තියෙන අය පාර්ලිමේන්තිවට එවන්න කියලා කීප දෙනෙක් හරි.
කොහොමත් කතානායක වෙන්නෙ පරණම කෙනෙක් , පාර්ලිමේන්තු ක්‍රමය ගැන දන්න එකෙක්. එහෙම කෙනෙක් npp එකේ නෑ. විපක්ෂෙට දුන්නෙත් නෑ.
ගෙවල් වලට බෙදපු leaflets වල "විශේෂඥ වෛද්‍ය" කියල ගහල