අප්පොච්චගෙ පුතා............

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    මුන් Colombo night race ගියෙ රටේ ජාතික අවශ්‍යතාවක් නිසාලු. :lol:

    එතකොට දහම් සිරා හෙළුවෙන් වල්ල එළියේ දාගෙන ගැනු ඉස්සරහ ඉඳන් පොටෝ ගහලා ඒ ගැනී ගේ පිරිමියාගේ ඔලුව පලපු එක ජාතියක අවශ්‍යතාවයද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113

    එතකොට දහම් සිරා හෙළුවෙන් වල්ල එළියේ දාගෙන ගැනු ඉස්සරහ ඉඳන් පොටෝ ගහලා ඒ ගැනී ගේ පිරිමියාගේ ඔලුව පලපු එක ජාතියක අවශ්‍යතාවයද?

    උනුත් එකයි, මුනුත් එකයි උන් උඹේ බදු වලිනුත් විකාර කරනවා. මගේ බදු වලිනුත් විකාර කරනවා. දේශපලුවා කියන සත්තු කෝකත් එකයි බං. :P කවුරු කරත් වැරදී. තව ටික කාලෙකින් ඔය උඹ කියන එකත් පිස්සු කෙලිනවා අනිවා. :frown:
     
    Last edited: